IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


නැනෝ දියර පොහොර ගුවනින් මෙරටට

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත්  ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගෙන ඉන්දීය ගුවන් හමුදාවට විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක්  අද (04) අලුයම  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

මෙයින් පළමු ගුවන් යානය වූ  ඉන්දීය ගුවන් හමුදාවට  අයත් අයි.එෆ්.සී.- 8 ඩී 21 දරන මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද (04) අලුයම 12.06 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. එම ගුවන් යානය තුළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර කිලෝ ග්රැම් 44,730 ක් ගබඩා කර තිබුණි .

නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගත් දෙවන ගුවන් යානය වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 8 ඊ 21 දරන විශේෂ  භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය , නැනෝ නයිට්‍රජන් පොහොර කිලෝ ග්රැම් 44,773 රැගෙන අද (04) අලුයම 03.02 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානා දෙකම ඉන්දීය ගුවන් හමුදාවට අයත්  සී.- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා වීම විශේෂත්වයකි .

මෙම ගුවන් යානා මගින් රැගෙන ආ පොහොර තොගය , ලොරි රථ මගින් , කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑමට සූදානම් කර තිබේ .



අදහස් (3)

නැනෝ දියර පොහොර ගුවනින් මෙරටට

Sunil Thursday, 04 November 2021 11:26 AM

තව මාස කිහිපයකදී හාලුත් ගුවනින්ම ගෙන්වන්න

:       2       9

Nihal Thursday, 04 November 2021 12:05 PM

අපිට පොර ටිකවත් හදා ගන්න බැරිද .පම්පෝරිය තියනවානේ

:       1       11

Nuwa Thursday, 04 November 2021 05:23 PM

ඕක ගුවනින්ම ඉහලා දැම්මොත් නරකද...?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23යි : අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 2280 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2335 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 864 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 2300 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 260 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1515 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1797 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site