IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්



(සුජිත් හේවාජුලිගේ)

රාජපක්ෂ පාලනය  උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා  ජනාධිපති අනුර දිසානායක මහතාට අභියෝග කරයි.

පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී අනුර දිසානායක මහතා කළ ප්‍රකාශයක් තම X සමාජ ජාල ගිණුමේ පළ  කරමින් ඔහු මෙසේ සඳහන් කරයි.

වසර ගණනාවක් තිස්සේ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම්තම පවුල මහජන මුදල සොරකම් කළ බවට ප්‍රකාශ කරන බවද  නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

දැන් ඔහුට එම චෝදනා ඔප්පු කිරීමට කාලය පැමිණ ඇතැයිද  රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.



අදහස් (23)

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්

රම්බොඩ Wednesday, 02 October 2024 07:03 PM

හොඳ අභියෝගයක්. කවුරුන්වත් බොරු නොකිය යුුතුයි . කිව් දේ සැබෑ නම් තහවුරු කළ යුතුයි .

:       1       16

පුරවැසියා Wednesday, 02 October 2024 07:12 PM

නිකන් 2.50 කතා කියන්න එපා නාමල් මහත්තයා

:       11       0

පොඩිඑකා Wednesday, 02 October 2024 07:17 PM

හිටපං මල්ලි, තවම දවස් දහයයි...!

:       12       18

Hewage Laxman Priyantha Jayarathna Wednesday, 02 October 2024 07:39 PM

යකෝ තොපි හොරකම් කරපුවා එලියට එනවා . මගේ ළඟ වැඩ කරන්නේ උගන්ඩා ස්ටාෆ් කෙනෙක් . තොපේ මහා එකා කරලා තියන දේවල් ඒ මිනිස්සු කියනවා . මහා එකා මහපොළවට වැඳලා කෙලියා මුළු ලංකාවටම ..

:       18       27

සිල්වා Wednesday, 02 October 2024 08:05 PM

දැන් මඩ හෝදන කාලය එලබ ඇත. මඩ ටික සෝදවා ගන්න.

:       5       19

m.saman perera Wednesday, 02 October 2024 08:09 PM

ජනාධිපතිතුමනි ඔබගේ උපරිම බලය පාවිච්චි කරලා මේ කටවල් වහන්න

:       12       18

Sanjaya Wednesday, 02 October 2024 08:20 PM

දැන් අනිවාර්යයෙන්ම වෙන රටක හංගලා ඇති ,හොරකම් කරපු දේවල් නීතියෙන් හොයාගන්න බැරි වේවි,හැබැයි කර්මයෙන් ගැලවීමක් නෑ.

:       12       23

සුධීර Wednesday, 02 October 2024 09:22 PM

හොරකම් සිද්ධවුන නිසානේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරුවන් කළේ.

:       10       20

Pradeep Kumara Wednesday, 02 October 2024 09:59 PM

උගන්ඩාවෙනුත් පැන්නුවා නේද, හොර ගෙඩියා.

:       9       20

Toni Wednesday, 02 October 2024 10:48 PM

අපිත් බලාගෙන ඉන්නේ ඒකම තමයි .රත්තරන් අස්සයෝ ,ෂී ෂෙල්ස් වල වත්කම් .උගන්ඩාවේ වත්කම් .එකී නොකී සියලු ටොම් පච ටික ඔප්පු කරකල් තමයි

:       12       20

පිටරැටියා Wednesday, 02 October 2024 11:17 PM

මහජන මුදල් හොරාකාපු හැටි දන්නෝ හොදාකාරවම දනිති.ඒ ගැන කිසිම විවාදයක් නැහැ..සුනාමියෙන් අවතැන් වූ අසරණයන්ට ලැබුණු පවුම් මිලියන ගානක සුනාමි ආධාරත් හොරාකාපු සුනාමි හොරා ගැන කවර කතාද ?

:       11       22

pakeer Wednesday, 02 October 2024 11:20 PM

ඕවා ඔප්පු කරන්න ඕනේ නැහැ .දැන් මේ රට ගොඩ ගන්න බලන්න .මොකද ඕවා ඔප්පු කරා කියලා ජනතාවට ලැබෙන සෙතක් නැහැ .අනුර සහෝදරයා .මේ යකාගේ ඇමවල් ගිලින්නේ නැතුව වැඩ කරන්න

:       12       14

ජනරළ Wednesday, 02 October 2024 11:34 PM

නාමල්ට ඔන්න මගෙන් අභියෝගයක්. ඔබේ මල්ලි රොකට් රෝහිත සුප්‍රීම් සටලයිටයක් යවනවා කියලා ඩොලර් මිලියන 320ක් අර ගත්තා නේද? කෝ ඒ මුදල් වලට මොකද වුනේ? ඉන්දියාවට හඳට යන්න පවා ගියේ ඩොලර් මිලියන දෙසිය ගානයි. හෙට අනිද්දා වෙනකොට ඔය ගැනත් හොයන්න සිද්ධ වෙයි.

:       8       27

විපරමා Wednesday, 02 October 2024 11:44 PM

දූෂිත පවුල් පාලනේ උන් ආර්ථික ඝාතකයෝ කියලා අධිකරණයෙන් පවා තීන්දු කරලා හමාරයි .තවත් මොනවද? හොර දූෂිතයෝ කවදාවත් කියන්නේ නැහැ.උන් හොරකම් කෙරුවා කියලා.

:       9       19

Perera Thursday, 03 October 2024 12:28 AM

ඔහේලාගේ පවුල හොරාකාපු බව ඔහෙට ලැබුන චන්ද වලින් ඔප්පු වෙලා තියනවා

:       12       17

priyanka Thursday, 03 October 2024 01:02 AM

මුන් හොරුන්ගෙත් හොරු කම්බ හොරු .මුන්ගේ හොරකම් අල්ලන්න වයිමාටවත් බෑ .සූක්ෂම හොරු මුන්

:       13       19

Rashath Udawatta Thursday, 03 October 2024 03:34 AM

ඉල්ලන් කා ගන්න එපා.. අසුචි බාල්දිය පෙරලා ගත්තොත් මොකද වෙන්නෙ කියලා දන්නවානේ. සද්ද නොකර හිටං…

:       12       15

Lakmal-Katunayaka Thursday, 03 October 2024 09:07 AM

පුතා ඉල්ලන්න කන්න නේද ඔය හදන්නෙ

:       12       18

Disanayaka Thursday, 03 October 2024 10:21 AM

ඇත්ත දැනගන්න එක කාගෙත් යහපතට හොඳයි. කිසිම වංචාවක් සදාකාලික සඟවන්න බෑ...

:       1       5

පිටිගල මිලානෝ Thursday, 03 October 2024 10:39 AM

ඉස්සෙල්ලා සී අයිඩිය සුද්ද කරලා ඉන්න.

:       2       4

Lakmal Katunaya Thursday, 03 October 2024 11:50 AM

මුන්ට කලින් උනුත් හොරකම් කළා... ඒත් මුන්ගේ පවුල තමා රට හිඟාකන තත්වයට පත්කලේ හොරා කාලා... කොච්චරක් ද කියනවා නම් පොඩි එකාට චිත්‍රයක් අදින්න කිව්වාත් අදින්නේ උබව හරි උඹේ තාත්තාව හරි... එච්චර විනිවිද භාවයක් තියෙන්නේ

:       3       3

ගමේ එකාලා Thursday, 03 October 2024 02:24 PM

නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු ,හොන්දට තිබුණු අපේ රට මහාපරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය කරලා විනාශ කෙරුවේ දූෂිත පවුල් පාලනේ උන් මිස වෙන කවුද? හරිනම් ජරාපක්ෂ හැතිකරේම ඉන්ඩ ඕනේ හිරේ.

:       4       5

Jerald Friday, 04 October 2024 09:56 AM

ෂුවර් එකටම මේ දවස් ටිකේම ගේමක් ගහලා ඔය සල්ලි මොකක්හරි ක්‍රමේකට හැංගලා තමයි මේ දැන් කයිය ගහන්නෙ..ඔය හොර නාමෙ මකන්න බෑ .ඒවලින් අධිකරනයෙනුත් පැන්න එවුන්නෙ..

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2800 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 793 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1293 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 1094 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 781 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2293 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site