IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


නාමල්ගෙන් සජිත්ට අනුරට උත්තරයක්

(සුජිත් හේවාජුලිගේ )

දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවසීය.

දහතුන් වැනි සංශෝධනය දැනටමත් ක්‍රියාත්මක බව පැවසූ මන්ත්‍රීවරයා ඡන්දයක් කිට්ටු වනවිට දහතුන් වැනි සංශෝධනය  දේශපාලන අතකොළුවක් ලෙස යොදා ගැනීම  නතර කළ යුතු බවද ප්‍රකාශ කළේය.

උතුරේ ජනතාවගේ හැඟීම් සමග සෙල්ලම් නොකරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

යුද්ධය පරාජය කර උතුරේ ජනතාවට නියම නිදහස දුන්නේ සහ පළාත් සභා ඡන්ද පැවැත්වූයේහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව උතුරට ගොස් දහතුන් වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවට බොරු ප්‍රකාශ කරන සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට  මන්ත්‍රීවරයාට  පෙන්වා දෙන බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා මේ අය අඩු තනමින් උතුරේ සංවර්ධනය ගැන වත් කතා නොකළ බවද ප්‍රකාශ කළේය.

උතුරු වසන්තය  නැගෙනහිර නවෝදය වැනි  සංවර්ධන වැඩසටහන් ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ රජය බවද ඔහු සිහිපත් කළේය.

සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක උතුරට ගොස් කරන මෙවැනි ජනතාව නොමඟ යවන  සුළු ප්‍රකාශ  ගැන කනගාටු වන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.



අදහස් (22)

නාමල්ගෙන් සජිත්ට අනුරට උත්තරයක්

Hafeel Saturday, 15 June 2024 04:38 PM

අනේ නාමල්, දහතුන් වැනි සංශෝධනය හරහා ආපු පළාත් සභා දැන් මැරිච්ච එකක්. එක රටට බර සහ මැති ඇමැතිලාගේ දූ දරුවන්ට, සහෝදරයන්ට පාර්ලිමේන්තුවට යේම සඳහා පෙර පාසලක්. අනික ඔයාට අමතකද, ඔයාගේ පියා එදා යුද්ධය දිනපු ගමන් ඉන්දියාවට සහ එක්සත් ජාතීන්ට පොරුදුවක් දුන්නා 13 Plus දෙනවයි කියල. තවද අනුර උතුරේත් දකුණේත් කියන්නේ එකක් මිස උතුරේ එකක් සහ දකුණේ තව එකක් කියන චරිතයක් නොවේ. ජාතික ජන බල වේගය කියන්නේ දහතුන පමණක් නොවේ, මුළු රටටම ගැලපන සම්පූර්ණ ව්‍යස්ථා සංශෝදනයක් ගේනවා කියල.

:       9       33

විපරමා Saturday, 15 June 2024 04:38 PM

මහාපරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය කරලා රටම කාබාසීනියා කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා කියන දේවල් දැන් කවුරුවත් ගණන් ගන්නේ නැහැ.

:       46       101

විජිත් Saturday, 15 June 2024 04:44 PM

කොටලු බේබි, අනුර කුමාර දිසානායක උතුරේදී 13 ගැන කතාකරලා නැහැ. එදා ඉන්දියාවට බයේ උඹගේ තාත්තා නාකි මයිනා තමයි කිවේ 13 දෙනවා කියලා.

:       65       124

shantha Saturday, 15 June 2024 04:47 PM

මුගේ මොලේ අමාරුවක් හැදිලාද ? ඔහේ මොනවාකිව්වත් රටේ මිනිස්සු දැන් බුද්ධිමත්. අපෙන් හොරකම් කරපු සල්ලි දීලා ඉන්නවා නැත්නම් හිරේ යන්න ලැහැස්තිවෙනවා අම්මා,තාත්තා සහ මල්ලිලා එක්කම.

:       6       26

Nandasena Saturday, 15 June 2024 05:47 PM

හොර පෙරකදෝරුව කිව්වට අද කියපුදේ නම් ඉතාමත් නිවැරදියි ශ්‍ර්‍රිලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ මුලින්ම කලේ උතුරට ගිහිල්ලා භාෂා ප්‍රශ්නයක් හදල ගිනි ඇවිලීම තමයි ඒකේ විපාක අවුරුදු ගණනක් ජනතාව විදෙව්වා සජිත් හා අනුර කරන්නෙ යටගියාව අවුස්සලා නිවෙමින් පවතින ගින්නට පෙට්‍රල් දමනවා වගේ වැඩක් තමයි

:       50       24

Lalla Saturday, 15 June 2024 10:55 PM

ලංකාව විනාශ කරන්න මුල් පිරුවේ බණ්ඩාරනායක ලොක්ක ඇතිකල භාෂා අවුල් සහ ජනසතුකරනය..

:       2       8

චන්දිම ෆොන්සේකා Saturday, 15 June 2024 06:00 PM

13 නේ තියෙන බරපතලම කාරනා තමයි ඉඩම් බලතල, පොලිස් බලතල සහ උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම. ඒ නිසා කරන්න තියෙන්නේ ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් තුන් දෙනාට ප්‍රකාශයක් දෙන්න කියන්න නිකම් අනම් මනම් වැල් වටාරම් වංගු ගැහීම් නැතුව මේ කියන තුන දෙනවද නැද්ද කියලා එච්චරයි. ඒ දෙන උත්තරේ අනුව උතුරේ ජනතාවත් දකුණේ ජනතාවත් තීරණයක් ගනීවි. වැල් වටාරම් බැහැ. ප්‍රශ්න තුනට හරි කෙලින් උත්තර ඕනි. ඔවු ද නැත්ද එච්චරයි.

:       7       87

Dharmatileke Saturday, 15 June 2024 06:00 PM

රාජපක්ෂලා හතර දිසාවෙම බංකොලොත් කරලා දැන් හදිසි ආදරයක් ඇවිල්ලා දැමිල්ල ජනතාවට ඔහෙට ඕනදේ ඉක්මනට කියන්නේ දිග නිවාඩුවකට ඉස්සෙල්ලා

:       29       39

Prabha Saturday, 15 June 2024 06:02 PM

ඉතින් අප්පා කරා කියලා පුතාටත් ඡන්දේ දෙන්න ඕන කියලා නියමයක් නැ නේ

:       22       46

බන්දුසිරි Saturday, 15 June 2024 06:19 PM

ණය ගෙවලම කතා කරානමි නේද හරි!

:       20       43

ගමේ එකාලා Saturday, 15 June 2024 06:42 PM

කොටින්ට අල්ලස් දීලා උතුරේ ඡන්දෙ වැළැක්කුවේ කවුද ? ඡන්දේ කිට්ටු වෙනකොට මහින්ද චින්තනය ,තාරුණ්‍යයට හෙටක් දැනුමේ කේන්ද්‍රස්ථානය ,ආසියාවේ ආශ්චර්යය කියලා බොරු බේගල් ගහපු , ජනතාවම ගොනාට අන්දලා රවට්ටපු, මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ,එවුන් කියපු කරපු දේවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.හරිනම් දූෂිත පවුල් පාලනේ හැතිකරේම ඉන්ඩ ඕනේ හිරේ.

:       40       54

Prabath Saturday, 15 June 2024 06:52 PM

සජිත් සහ අනුර 13 කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැ අනුර නම් කයියම විතරයි සජිත් ඉස්කෝලේ මොකක් හරි කරනවා

:       47       78

Asela Saturday, 15 June 2024 10:05 PM

අම්මද බොල මෙයා දන්න දේවල්.

:       2       6

මැක්ස් Saturday, 15 June 2024 10:37 PM

සජිත් සහ විශේෂයෙන් අනුරගේ අන්ධ භක්තික කොමෙන්ට්, ඩිස්ලයික් අහිනට නොතේරැණත් නාමල්⁣ගේ ප්‍රකාශය 100% ඇත්ත.

:       11       4

පිටිගල මිලානෝ Saturday, 15 June 2024 10:58 PM

දැන් මේ ඔත්කෝම කියන්නේ අපේ චන්දේ ඔබට දෙන්නද…? පත්තර වල වටිනා ඉඩ මෙවැනි අමනයින්ට වෙන් කරන්නේ ඇයි…?

:       2       9

නන්දන පනා-මිලානෝ Saturday, 15 June 2024 11:23 PM

රාජපක්ෂ පවුලම පෝල්මට තියලා කුකුළ් චමින්දගෙන් බත් කවන්න ඕනේ…..

:       6       12

ජගා Saturday, 15 June 2024 11:37 PM

රෙද්ද පල්ලෙ බේරෙන ජනතා ආදරේ. එල්ලෙන්න නැතිව නටන පාදඩයො රටකාල තව . අප්පල පුතාල බාප්පල තව පවුලට තැරවිච්ච සනුහරේම කරේ රටම මංකොල්ල කාපු එක

:       4       10

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 16 June 2024 04:54 AM

අඩෝ අඩෝ හොර පෙරකදෝරුව බූරු නාම්බා! බොරු කියන්න එපා ඩෝ. අඃහ් වැරදුනා මචං උඹල කවදද ඇත්තක් කිව්වේ,වැඩකට ඇති දෙයක් කිව්වේ. ඒක නෙවෙයි ගොන් අප්පුහාමි අනුර පැහැදිලිවම කිව්ව උතුරට ගිහින් මම ආවේ ඡන්දෙ ඉල්ලන්න නෙවෙයි 13 දෙන්න පොරොන්දුවෙන්න නෙවෙයි කියල.

:       4       16

Rata Perata Sunday, 16 June 2024 01:39 PM

පිස්සු මෝඩ වැඩක්...

:       0       1

පිටරැටියා Sunday, 16 June 2024 03:28 PM

උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය කෙසේ වෙතත් පවුලේ අයව කිට්ටු කරගෙන රටම හොරාකාලා විනාශ කරපු එකම මදිද? නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා, හොඳට තිබුණු අපේ රට හිඟාකන තත්ත්වයකට පත්කෙරුවේ කවුද? මැක්ස් කියන වහලාට නම් කොහොමටත් මහින්ද හොඳ ඇති...

:       1       6

Sany Sunday, 16 June 2024 09:56 PM

අනේ මේ මේ රටේ ජනතාවට කොකා පෙන්නපු කාලේ ඉවරයි...

:       1       3

ශාන් Monday, 17 June 2024 08:14 PM

අනේ බලු නාමල්. පවුල් පිටින් රට බංකොලොත් කරලා තවත් ඡන්ද ඉල්ලන්න එනවා. උඹලව එල්ලලත් මදි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 871 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 401 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 264 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 801 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 702 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 318 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site