IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නාමල් අනුරපුරේ වැඳපුදා ගනී

(බී.ජී. චතුරංග)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිරිසක් නාම යෝජනා භාර දීමෙන් අනතුරුව  ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි සෑ රදුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්හ.

මෙහිදී ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති රළපනාවේ ධම්මජෝති නාහිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද සිදු කලහ.

 



අදහස් (10)

නාමල් අනුරපුරේ වැඳපුදා ගනී

Abilin Friday, 16 August 2024 02:31 PM

පිංතූරයේ ඉන්න පිරිස් වගෙ අයනම් නෑමොල් වෙනුවෙන් කටයුතු කරාවි ඒත් අබමල් රේණුවක තරමින් මොළයක් තියෙන කෙනෙක් නම් මේ අපේක්ෂක වෙනුවෙන් ඡන්දය පාවිච්චි නොකරාවි කියලා හිතෙනවා ඇත්තටම මොහුට ඡන්දය දෙන්න තියෙන සුදුසුකම් මොනවාද හොරට විභාග ලිවීමද, දළදා මාලිගාව ඉදිරියේ රේස් පැදීමද නැත්නම් උස මහතද එහෙමත් නැත්නම් මොහුගේ පියා වෙනුවෙන් ඡන්දය දෙන්න කියලා මොහුගේ ලොකු අප්පා කියන ආකාරයට අප්පා කලදේ නිසා දෙන්න කියන්නෙ සුනාමි ආධාර ,හා වෙන සූරාකෑම වෙනුවෙන්ද කියලා පැහැදිලි කරන්න

:       20       33

Don Don Friday, 16 August 2024 02:58 PM

අම්මලාගේ මූණෙන් කියන්න පුළුවන් කොච්චර දුක්බරද කියලා තත්වය. ඔවුන් දන්නවා ඔවුන්ව දක්කගෙන ඇවිත් පින්තූර අරන් තියෙන්නේ කියලා. අනේ පව්... මෝඩ පුතාගේ සිඟිති ආතල් ජනාධිපති සිහිනය.

:       17       27

saman Friday, 16 August 2024 03:55 PM

සිංහල බෞද්ධයින් නාමල් සමගයි... කුහකයින්ට ගැලපෙන අපේක්ෂකයෝ ඉන්නවා.. මෙතැන අපහාස කරන්නේ නැතිව ඒ අයට ඡන්දෙ දෙන්න.

:       30       21

Dayasena Friday, 16 August 2024 05:21 PM

බාප්පට බැරුව පැනලා යද්දී නාමල් ඇමැති කෙනෙක් හැටියට පාර්ලිමේන්තුවේ හිටියා කියලා අමතකද? ඒ වෙලාවේ ආණ්ඩුව අරගෙන කරන්න තිබුණු මිනිහා මගහැර ගොස් දැන් ආවා කියලා මොකක්ද කරන්න පුළුවන්? අභියෝගයක් තමන්ගේ පාක්ෂිකයින් අතරමං කළා කියන්නේ ජනතාව අනාථයි කියලා නේද? එහෙම කෙනෙක් කිසිදාක ජනාධිපති තනතුර සඳහා සුදුසුම නැහැ...

:       15       11

shan Friday, 16 August 2024 04:13 PM

ජයවේවා...!

:       15       22

පිටරැටියා Friday, 16 August 2024 04:30 PM

නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා, හොඳට තිබුණු අපේ රට ලෝකෙටම හිඟාකන ජාතියක් බවට පත්කරපු දූෂිත පවුල් පාලනේ අය රටටම සාපයක්...

:       18       22

samanFriday, 16 August 2024 05:20 PM

ලංකාවේ ණය කඳු ගොඩගැහුණේ පිනට කන්න බලාගෙන ඉන්න මිනිස්සු නිසා.. අධ්‍යාපනය, සෞඛ්‍යය ලක්ෂ 15ක රාජ්‍ය සේවකයෝ... මේ ටිකක් විතරයි. නිකන් බොරු කියන එක නවත්තලා දැන්වත් ඇත්ත දකින්න පුරුදු වෙන්න.

:       1       26

ගමේ එකාලා Friday, 16 August 2024 07:32 PM

දූෂිත පවුල් පාලනේ අය, ඒ අයගේ අය, වටේ හිටපු දූෂිත දේශපාලුවන් මහාපරිමාණ හොරකම්, වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා. සුනාමියෙන් අවතැන් වූ අසරණයින්ට ලැබුණු පවුම් මිලියන ගාණක සුනාමි ආධාරත් හොරාකාපු දූෂිත නායකයෝ ලන්කාවේ ඉන්නේ. ආර්තික ඝාතකයෝ කියලා වරදකරුවන් වෙලා හමාරයි.

:       5       11

Siri Friday, 16 August 2024 08:46 PM

අපේ බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට වැඩියෙන් එක ඡන්දයක් හරි ගත්තොත් දිනුවා කියලා හිතා ගත්තාට වරදක් නැහැ...

:       0       0

achini Saturday, 17 August 2024 02:17 PM

ලංකාවේ සාපය රාජපක්ෂ පරම්පරාව දේශපාලනයෙන් අතුගාලා දානකන් රටට සෙතක් නෑ.

:       2       3

ඔබේ අදහස් එවන්න

දියත

සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 4 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 119 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 181 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 447 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 498 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3514 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23100 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22915 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site