IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


නාමල් ජාත්‍යන්තර කමිටුවෙන් ඉවත් වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ  සමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ බව  කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතා පාර්ලිමේන්තුවට අද (6) දැනුම් දුන්නේය.

ඔහු එම කාරක සභාවේ සභාපති ලෙසද කටයුතු කළේය.

ඒ අනුව පුරප්පාඩුවූ එම සාමාජික ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත්  සී දොළවත්ත මහතා නම් කර ඇති බවද කතානායකවරයා කීවේය.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ  සභාපති ධූරයද මේ අනුව පුරප්පාඩු වන්නේය.



අදහස් (6)

නාමල් ජාත්‍යන්තර කමිටුවෙන් ඉවත් වෙයි

ජනරළ Tuesday, 06 August 2024 05:37 PM

ආ... මෙයා ජාත්‍යන්තර සම්බන්ධතා කියන ඒවත් දන්නවාද? අපි නම් දන්නේ වෙන සම්බන්ධතා ගැන නම් එක්ස්පරට් කෙනෙක් කියලා.

:       0       0

Nilmini Tuesday, 06 August 2024 06:17 PM

රටේවත් හරියාකාරව සම්බන්ධතාවක් පවත්වන්න බැරි මිනිහා ජාත්‍යන්තර සම්බන්ධතා කොහොම කරන්නද? ඇත්තටම පාර්ලිමේන්තුවේ තනතුරු දෙන්නේ මොන සුදුසුකම් අනුවද කියලා දන්න කෙනෙක් කියන්න...!

:       0       0

විපරමා Tuesday, 06 August 2024 08:18 PM

හොර පෙරකදෝරුවා මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම හොරාකාලා විනාශ කරන්න දායක වෙච්ච කෙනෙක් කියලා ලෝකෙම දන්නවා...

:       0       0

Perera Wednesday, 07 August 2024 12:41 AM

නීතිඥ?

:       1       0

Banda Wednesday, 07 August 2024 07:55 AM

ඔව් ඉතින් බාප්පලා ඇමෙරිකාවේ ඉදිද්දී තව මොන ජාත්‍යන්තර සබදතාද?

:       0       0

Sundari Wednesday, 07 August 2024 04:29 PM

ලංකාවේ සිසුන් සමග ලංකාවේ විභාග ශාලාවක විභාගය නොලිව්වා කියන කෙනෙකුට මොන ජාත්‍යන්තර සබදතා ද ලොක්කා?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා
2024 නොවැම්බර් මස 29 32 0

නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


නෙදුන්තිවු අසාධ්‍ය රෝගීන් ගුවනින් යාපනයට
2024 නොවැම්බර් මස 29 229 0

යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්


උසස් පෙළ සංශෝධිත කාල සටහන නිකුත් කරයි
2024 නොවැම්බර් මස 29 216 0

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ


සුළි කුණාටුවේ බලපෑම ඉන්දියාව දෙසට
2024 නොවැම්බර් මස 29 396 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු


විදුලි සැරින් අඹු සැමි යුවළ මරුට
2024 නොවැම්බර් මස 29 467 0

මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.


ඇමැති විශ්‍රාම වැටුපත් කැපෙයි:රජයේ සැප වාහන 150ක් විකුණයි
2024 නොවැම්බර් මස 29 7494 0

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 786 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2183 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site