IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


නාමල් - සුමන්දිරන් අතර හමුවක්

(යොහාන් භාසුර)

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ  මහතා අතර සාකච්ඡාවක් අද (10) පැවැත්විය.

එම සාකච්ඡාව ඒ, එම්. ඒ. සුමන්දිරන් මහතාගේ කොළඹ පිහිටි නිවසේදී පැවැත්විණි.

එම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ද සහභාගිවිය.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග සාකච්ඡා කිරීමට තමා අපේක්ෂා කරන බව නාමල් රාජපක්ෂ  එහිදී ප්‍රකාශ කළ බවත් ආරංචි මාර්ග සදහන් කරයි 



අදහස් (9)

නාමල් - සුමන්දිරන් අතර හමුවක්

පිස්සු සුමනෙ Saturday, 10 August 2024 05:52 PM

තාත්තගේම පුතා...!

:       3       21

Achini Saturday, 10 August 2024 06:01 PM

වෙන කෙනෙක් එහෙම කතා කළා නම් මෙන්න කොටි නැගිටිනවෝ.. මේ රටට සාපයක් වෙච්චි පරම්පරාවේ කෙනා නිසා නෝ කතා කවුරුවත්...

:       5       39

samanSaturday, 10 August 2024 10:16 PM

කතා කරපු දේ තමයි වැදගත්

:       0       3

ගමේ එකාලා Saturday, 10 August 2024 07:21 PM

රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා ,උගත් බුද්දිමත් නීතීවේදී මහතා එක්ක මොනවා කියලා සාකච්ඡා කරන්ඩද?

:       0       1

kalum Sunday, 11 August 2024 12:08 AM

නාමල් ගේ වයසට වඩා දේවල් හම්බ උනාම තවත් මෝඩ පුතෙක් තමයි බිහි වන්නේ

:       0       3

Kazi Shajahan Sunday, 11 August 2024 07:58 AM

අපේ එකම පැතුම ඔබ 3 වෙලා රනිල් 4 වෙනවට ,ඔබටත් ඒක තමයි වෙන්න ඕනේ .ගිය එවුන්ට පාඩමක් උගන්වන්න

:       3       3

රංබොඩ Sunday, 11 August 2024 09:39 AM

පටන් ගත්තෙම වැරදි තැනකින්නෙ. සුමන්දිරන් ලා කොළඹ ට වෙලා සැපට හිටියට හැමදාම කළේ සිංහලයින්ට විරුද්ධව දෙමළ ජනතාව උසි ගනවපු එක. ඒ ඔවුන්ගේ පැවැත්මට.

:       1       5

fairoos Sunday, 11 August 2024 11:09 AM

රවුෆ් හකීම්ටත් කතාකරලා බලන්න

:       0       4

ගමේ එකාලා Sunday, 11 August 2024 03:22 PM

හොර පෙරකදෝරුවාට හොරකම්, වන්චා, දූෂණ හැරෙන්න නීතිය ගැන දන්නවා කියලාද?

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

ඇමැති විශ්‍රාම වැටුපත් කැපෙයි:රජයේ සැප වාහන 150ක් විකුණයි
2024 නොවැම්බර් මස 29 9 0

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.


අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 270 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 1873 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 777 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 591 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 2306 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 574 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 778 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2174 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site