IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


නායකයා අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ නායකත්වය අනිවාර්යෙන්ම වෙනස් විය යුතු බවත් ජනතාව මෙවරද වරදගතහොත් දැඩි දුක්ඛිත තත්ත්වයකට පත්වීමට සිදුවන බවත් ජනාධිපතික අපේක්ෂක ඒ.එස්. පී. ලියනගේ මහතා නාමයෝජනා භාරදීමෙන් පසුව පැවසීය.

ශ්‍රී ලංකාවේ ජනතාව වසර 75ක් දූෂිතයන්ට රැවටී සිටින බව ද කී ලියනගේ මහතා මෙම මැතිවරණයේදී ආණ්ඩුවට දූෂිතයන් සියලුම දෙනා එකතු වී ඇති බවද සඳහන් කළේය.

අනුර කුමාර හෝ සජිත් ජයග්‍රහණය කරනු ඇති බවත් එම දෙපළගෙන් කවුරු ජයග්‍රහණය කරත් ප්‍රශ්නයක් නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් කීය. 



අදහස් (13)

නායකයා අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි

මහසෙන් Thursday, 15 August 2024 10:49 AM

එහෙනම්.ඒ දෙන්නාගෙන් කවුරු දිනුවත් පැදුරු පාටියක් දාමු නේ ද?

:       1       2

sarath Thursday, 15 August 2024 10:56 AM

ඔබ හිතන එකෙක් වත් නෙමෙයි මේ පාර ජනාධිපති වෙන්නේ

:       12       3

Channa Thursday, 15 August 2024 11:04 AM

පිස්සෙක්

:       3       19

BimalThursday, 15 August 2024 06:16 PM

සහතික ඇත්ත... ජනාධිපති තනතුර ඇතිකළ දවසේ සිට පැවැති සෑම ජනාධිපතිවරණයක් සඳහා මේ නරුමයා අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වුණා... මොනවා හෝ මගඩියක් තියෙන්නම පුළුවන් කියලා හිතෙනවා... මෙහෙම අය රටට පිළිකාවක් කියන්න පුළුවන්...!

:       0       2

මැක්ස් Thursday, 15 August 2024 11:15 AM

මෙයා රනිල් ගෙන් ඇරියස් කවර් කරන සීන් එකක් තියෙන්නේ. ඉල්ලපු ඒවා නොදීපු නිසා. කොහොම උනත්, 75 කතාව කෙසේ වෙතත් මෙයාගෙන් ඉඩම් අරන් අපි නම් රැවටුනා.

:       2       11

Chandula Thursday, 15 August 2024 11:27 AM

ඉතින් ඔයා "අහවල් එකටද" චන්දෙ ඉල්ලන්නේ .අනුන්ටත් දෙන්න රටේ ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරනවා .අපේෂක ලිස්ට් එක දික් කරලා

:       2       19

fairoos Thursday, 15 August 2024 01:30 PM

එතකොට ඔබතුමා චන්දෙ ඉල්ලන්නේ ඇයි ?කටාර් ගිහින් හොඳට තිබුණු ලංකා පාසල කාපු කෙනා නේද ?

:       2       18

Kumara Thursday, 15 August 2024 02:00 PM

9 වන විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක

:       18       28

ගමේ එකාලා Thursday, 15 August 2024 03:57 PM

මීට කලිනුත් මෙයා ජනාධිපතිකමට ඉල්ලුවා. වාසි පැත්තට දේශපාලුවන්ට හේත්තු වෙන එක තමයි කෙරුවේ තානාපති කමක් ගත්තාට කිසිම වැඩක් කෙරුවේත් නැහැ. අවස්තාවාදී... මෙයාගේ කෙරුවාවල් ගැන දන්නෝ හොන්දාකාරවම දන්නවා.

:       0       0

Pradeep Friday, 16 August 2024 12:34 AM

හිතවත් සියලුම ශ්‍රී ලාංකිකයිනි........ මේ බූරු සත්වයා....ASP ලියනගේ කටාර් එම්බසි එක විනාශ කළා ....කටාර්හි ශ්‍රී ලාංකීය පාසල සහමුලින්ම විනාශ කර ඇත....ඔහුගේ විනෝදාස්වාදය සඳහා ඔහු යොදාගත් ගුරුවරුන් බොහෝය.. ...ඒවගේම ඉස්කෝලේ බැංකු ගිනුම .... මිලියන ගණන් සල්ලි එයාගේ පුද්ගලික ජිවිතේට පාවිච්චි කලා....ඒ වගේම එයාගේ දුවගේ වෙඩින් එකට... කවදාවත් එයා ගැන හිතන්න එපා Vote කරන්න......ASP ලියනගේ කියන එකා පල් හොරෙක්

:       0       1

sam Friday, 16 August 2024 06:48 AM

මේ ලෝක අන්ඩයෙක් .පැටිකිරිය හොයලා බැලුවනම්. ඒක වගේම කට්ටිය දැන් වයසේ අගිස්සට එනකොට දහම් දේශනා කරනවා .ඉඩම් ගැන ප්‍රසිද්ධ පොරක්

:       0       0

වල්ගම්පාය Friday, 16 August 2024 10:16 AM

තමුන්නැහැ අංක එකේ දූෂිතයෙක් වංචාකාරයෙක්.

:       0       0

Sanjaya Friday, 16 August 2024 10:34 AM

මෙයා ඇතිතරම් මහින්දට කඩේ ගිහින් කටාර් රාජ්‍යයේ තානාපතිකමක් ගත්තා ! මේ පාරත් මෑන් කඩේ යන්නෙ support කරලා මොනාහරි තානාන්තරයක් ගන්න. දැන් මිනිහට මේ පාර දෙලොවක් අතර ඉන්නේ සජිත් දිනයිද අනුර දිනයිද කියලා..දෙපැත්තටම කියන්නේ ඒක තමයි..support කරලා සජිත් දින්නොත්නම් මොකක්හරි පට්ටමක් ලැබෙයි ඒ දේශපාලන සංස්කෘතිය අනුව ! හැබැයි NPP එක දින්නොත්නම් එහෙම පට්ටම් ලැබෙන්නේ නැහැ! මේ ඉන්නේ වාසි පිලට හුරේ දමා මඩි තරකර ගන්න චරිත !

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 764 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 419 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 338 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 1279 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 347 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


සීමා නැති ආතල්
2024 නොවැම්බර් මස 28 111 0

ට්‍රැක් ලන්තේ තමයි ලෝකේ ආතල් එකේම ඉන්න මිනිස්සු ඉන්න රට. රටේ සිද්ධවෙන ඕනෑම තරාතිරමක සිදුවීමක් ආතල් එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් අරුම පුදුම හැකිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 776 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2170 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site