(ඉන්දිකා රාමනායක)
ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ විධායක අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති එස් සජීව මැදවත්ත මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර ඇත.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ, මහජන ආරක්ෂක අමාතයාංශයේ ලේකම්වරයාගේ දැනුම් දීම අනුව පොලිස්පතිවරයා විසින් 2021.03.09 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්වීම් සිදුකර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
1997 වසරේ ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් පොලිස් සේවයට එක් ව ඇති ඒ මහතා 1999 වසරේ සහකාර පොලිස් අධිකාරිවරයකු වශයෙන් නැවත රාජ්‍ය නිවේදිත සේවය එක්ව ඇත.
බණ්ඩාරවෙල ධර්මාශෝක විදුහලේ ආදි සිසුවෙක් වු සජීව මැදවත්ත මහතා ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යන අංශයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ විශේෂ උපාධිධාරයෙකි..
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නියෝජ්‍ය පොලිස්පති මැදවත්තට උසස් වීමක්
C.K.Lankaputhra Friday, 04 November 2022 06:59 PM
ඔබේ උසස් වීම ගැන අපි සතුටුයි.... මැදවත්ත මහත්තයෝ, මැදහත්ව වැඩ කරන්න. එච්චරයි අවශ්‍ය වන්නේ...
dodampe Friday, 04 November 2022 08:33 PM
මෙයාව නුවර එළියට දාගෙන රජයේ අහිංසක මිනිසුන්ට දෙන බලපත්‍ර ඉඩම් ටික මංකොල්ල කන්න නුවරඑළියේ හිටපු නගරාධිපති සැලසුමක වත්ද?
දිසා...ගම්පහ Friday, 04 November 2022 08:45 PM
පොලිස් සේවාවේ හොඳ නිලධාරියෙක්. උසස්වීමක් ලැබීම සතුටට කරුණක්.