IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


නියම වෙලාවට අපේක්ෂකයා කරලියට ගේනවා

(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව එහි විධායක සභාව නියෝජනය කරන අයට වඩා ඇතැම් පිරිස්වලට කැක්කුමක් ඇති බවත් මෙරට දැවැන්තම දේශපාලන පක්ෂය විදිහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියම වෙලාවට ජනාධිපති අපේක්‍ෂකයා කරලියට ගේන බවත් එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අද (6) පැවසීය.
මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (6) පැවති මාධ්‍ය හමුවෙදී එසේ පැවසීය.  
අප රටේ අවාසනාවට සාම්ප්‍රදායික මාධ්‍යට එහා ගිය සම්ප්‍රදායික නොවන මාධ්‍ය මේ වන විට නඩු විභාග කරන වගකීම භාරගෙන තිබෙන බව කී ඒ මහතා රටේ වාසනාවට හෝ අවාසනාවට හෝ සාම්ප්‍රදායික මාධ්‍යවලට එහා ගිහින් සාම්ප්‍රදායික් නොවන මාධ්‍ය මේ වන විට නඩු විසඳීමේ වගකීම භාරගෙන ඇති බව සඳහන් කළේය.  
නඩු ඇසීමේ කාර්ය උසාවියට භාරදෙමු යැයි එම මාධ්‍යයේ බලපෑමට ලක්වූ පුද්ගලයෙක් ලෙස සියලුම මාධ්‍ය ආයතවලින් සහ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින බවත් මෙරට අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව තිබෙන්නාක් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට වරදකරුවෙක් වෙනතුරු ඕනෑම කෙනෙක් සැකකරුවෙක් පමණක් යැයි අධිකරණය පිළිගන්නා බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.  

 

 

 



අදහස් (11)

නියම වෙලාවට අපේක්ෂකයා කරලියට ගේනවා

prasanna Tuesday, 06 February 2024 02:27 PM

අපිත් බලාගෙන ඉන්නේ ,කැරැල්ල එලියට එනතුරු

:       3       47

Aravinda Monarawila Tuesday, 06 February 2024 02:44 PM

මහාචාර්යවරයෙක්ට විකාර හැදිලද මහාචාර්ය පට්ටමක් ලැබිලද කියලා මට තවම හිතාගන්න බැහැ.

:       0       44

Nimal Tuesday, 06 February 2024 03:19 PM

කුමන වෙලාවක ආවත්, ජනතාවගේ ප්‍රතිචාරය නම් ඉතා පැහැදිලියි.

:       0       40

abaran Tuesday, 06 February 2024 03:25 PM

මෙයා විකාර කියවනවා. එය අතීතයේදී කියපු විහිලු කතා අපිට නම් හොඳට මතකයි. මහාචාර්ය කියන්නේ විශ්ව විද්‍යාලයක තනතුරක්... අපේ රටේ බොහෝ දෙනෙකු හිතන්නේ මහාචාර්ය කියන්නේ සියල්ල දත් අයෙක් කියලයි. මෙයා අර ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් සල්ලි අරගෙන මොකක්දෝ හුටපටයක් වුණා නේද? අර නහය කහලා පෙන්නුවේ... අනේ අනිච්චං... ඊළඟ ඡන්දෙන් ඔයා ගෙදර මහත්තයෝ...

:       0       40

roshantha Tuesday, 06 February 2024 03:37 PM

අනේ යන්න ... අප්පිරියයි.

:       0       33

Hafeel Tuesday, 06 February 2024 04:15 PM

අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතාකරන මෙයා එදා ශිරානි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියව පන්නන විට ඔයා කොහේද හිටියේ? එතකොට කොහේද අධිකරණයේ ස්වාධීනත්වය...?

:       0       23

Dasa P Tuesday, 06 February 2024 06:09 PM

ඔය නහයේ මොනවද තියෙනවා වගේ...!

:       0       10

පිටරැටියා Tuesday, 06 February 2024 06:49 PM

ලංකාවේ දැවැන්තම දේශපාලන පක්ෂය පොහොට්ටුවලු. සුනාමි හොරා වගේ දැවැන්තම හොර දූෂිතයින් ඉන්න පක්ෂය පොහොට්ටුව කියලා නම් ලෝකේම දන්නවා...

:       1       13

Deshapriya Tuesday, 06 February 2024 07:40 PM

පොහොට්ටුව විනෝද සමය තුන් කට්ටුව. සාගර කාරියවසම්... රංජිත් බණ්ඩාර. කළුතර හෝල මරා..

:       1       12

Perera Wednesday, 07 February 2024 08:34 AM

ඔව් ඉතින් බෙට්ටක් වුණත් අපට ඕනෑ වෙලාවට එළියට එන්නේ නැහැනේ...

:       0       0

sam Wednesday, 07 February 2024 12:17 PM

බලන් හිටහන් හම්බවෙයි ගූ

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 213 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 839 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 653 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 348 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2628 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 976 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site