IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


නියං වගා හානි වන්දියට කෝටි සීයක් වෙන් කරයි

(අංජුල මහික වීරරත්න)

යල කන්නයේ නියඟය නිසා සිදු වූ වගා හානි වන්දි ගෙවීම සඳහා රජය  රුපියල් කෝටි 100ක්   වෙන් කළ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඉන් රුපියල් කෝටි 50 කට අධික වන්දි දැනටමත් ගෙවා අවසන් කළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.ඉතිරි වන්දි  මුදල් ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කඩිනමින් ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 හානිය වී මාස දෙකක් ඇතුලත ගොවීන්ට වන්දි දීම ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

2023 වසරේ බලපෑ නියඟය හේතුවෙන් වී වගා බිම් අක්කර 65,000ක් හානියට පත් වූ අතර ගොවීහු 61,000ක් පීඩාවට පත් වූහ.කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කළ තක්සේරුවට අනුව වැඩිම වගා හානි ප්‍රමාණයක් වාර්තා වූයේ  කුරුණෑගල හා වලව කලාපයෙනි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගා හානි වන්දි සඳහා වෙන් කර ඇති මුදල රුපියල් තිස් හය කෝටි හැට ලක්ෂයකි.



අදහස් (3)

නියං වගා හානි වන්දියට කෝටි සීයක් වෙන් කරයි

රංබොඩ Sunday, 21 January 2024 02:17 PM

VAT ගහ ගහා නිකම් පුදනවා අනේ මන්දා අපේ ර⁣ටේ පාලනය.

:       0       0

Niyangama Sunday, 21 January 2024 02:20 PM

කොහේද අනේ නියඟයක් තිබුනේ? 2023 ජූලි මාසයේ සිට 24 ජනවාරි දක්වා පැවැති වැස්ස නිසා නම් වගාවන් විනාශ වුණා... එළවළු මිල රත්‍රන් පරාජයට පත්කළා... තවමත් එහි පීඩනය තියෙනවා. එහෙම තියෙද්දී නියඟයක් කියන්නේ මොන උප්පර වැට්ටියක්ද කියලා අහන්න හිතෙනවා...! 

:       0       0

අරවින්ද මොනරවිල Sunday, 21 January 2024 06:31 PM

පිනාගේ රට සවාරි වලට තවත් අමතර කෝටි දෙසියයක් ඊයේ පෙරේදා අනුමත කර ගත්තා නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 226 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1264 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2468 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2701 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 7017 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1055 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site