IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


නරක කාලය තව මාස දෙක තුනයි

(අංජුල මහික වීරරත්න)

2024 වර්ෂය විදෙස්ගත ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් වූ ව්‍යවසායකත්වයේ වසර ලෙස නම් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සුබ සාධන වසර ලෙස නම් කරන ලද 2023 වර්ෂයේදී  ඔවුන්  වෙනුවෙන් රුපියල් බිලියන ගණනක් වටිනා ආධාර ලබාදීමට හැකියාව ලැබුණු බවද අමාත්‍යවරයා  සඳහන් කළේය. 

වත්මන්  ආර්ථිකය නිසා ජනතාවට අපහසුතා තියෙන නමුත්  මේ තත්වය අවම කර තව මාස කිහිපයකින් ජනතාවට නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව සලසලා දෙන බව අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවෙි  2024 නව වසරට සුබ පැතුම් එක් කරමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති  වැඩසටහනකට එක්වෙමිනි.



අදහස් (33)

නරක කාලය තව මාස දෙක තුනයි

fairoos Monday, 01 January 2024 05:09 PM

අනේ වාසනාවන් මෙහෙම ඇමැති කෙනෙක්...! 

:       6       23

Perera Monday, 01 January 2024 05:54 PM

මේ අයගේ කටවල් උලන්න ඕනෑ කළුගලක...!

:       10       52

Rakshan mendis Monday, 01 January 2024 06:13 PM

අනේ මේ අය කට හැරෙන පැත්තට බොරු කියන කට්ටිය... යන්න අපායක් හොයාගන්න.

:       9       42

ගමේ එකාලා Monday, 01 January 2024 06:25 PM

දේශපාලුවන් කවද්ද ඇත්තක් කිව්වේ...? තමුන්ගේ වාසියට, පැවැත්මට වැඩ කරන අය තමයි වැඩි හරියක් ඉන්නේ...!

:       5       41

විපරමා Monday, 01 January 2024 06:32 PM

දූෂිත දේශපාලුවෝ ඉන්න තාක් රටටම නරක කාලේ. හොඳ කාලයක් එන්න නම් දූෂිත දේශපාලුවෝ හැම එකාම තුරන් වෙන්නම ඕනේ...!

:       3       27

ලක්සිරි පැරිසියේ Monday, 01 January 2024 06:34 PM

අනේ මගේ කට... මම මෙහෙ ඉඳන් එනකොට අපිට කිසිම පහසුකම් නෑ. සෑම දෙයක්ම සීමා කරලා. මොවුන් අපිව රට ඇරලා සැප විඳිනවා. අපි මෙහෙ ඉඳන් කටු කනවා...

:       2       46

Rawana Monday, 01 January 2024 07:50 PM

පැරීසියේ රජ සැප නැද්ද ලක්සිරි

:       4       0

chinthaka -franceMonday, 01 January 2024 08:28 PM

ලක්සිරි,ඇත්තටම ඔයා පැරිසියේද ඉන්නේ ? ප්‍රංශයට ලංකාවෙන් කිසිකෙනෙක් එවන්න ගිවිසුම් නැහැ ,ගන්නෙත් නැහැ.ඔයා හොරපාරෙන් පැනපු කෙනෙක්.ඔයගොල්ලෝ ගැන වගකියන්න කවුරුත් නැහැ.ඔයාව හොර පාරෙන් ප්‍රංශයට ගෙනාපු ඒජන්ත ඔයාට පහසුකම් සපයන්නෙක් නොවෙයි,ඔයාව ප්‍රංශ බිමට ගෙනෙමයි ඒ ජාවාරම් කාරයින්ගේ බිස්නස් එක.දැන් ඉතින් කොලයක් නැතිව අවුරුදු ගානක් කට්ට කන්න වෙනවා. ලංකාවේ විදේශ සේවා නියුක්ති ආයතනයෙන් ඔබට කිසිම වගකීමක් නැහැ.ඒ ගොල්ලෝ ප්‍රංශයට ලංකාවේ මිනිස්සු එවන්නේ නැහැ.ඒවගේම මේ අවුරුද්දේ ඉඳලා ප්‍රංශයේ ඉමිග්රේෂන් නීති බොහොම දැඩියි.

:       4       2

Gamini Monday, 01 January 2024 08:33 PM

ඔබ ප්‍රංශයට පැමිණියේ කොහොමද ?විදේශ සේවා නියුක්ති ආයතනයෙන් ප්‍රංශයට කිසිකෙනෙක් එවලා නැහැ,එවන්නත් බැහැ.ඔබ ගැන ප්‍රංශ පොලිසියට දන්වන්නට අපට සිදුවෙයි.

:       4       2

pakeer Monday, 01 January 2024 06:42 PM

අනේ ඇමැතියෝ ? කාටද ඕවා කියන්නේ? මේක ගොඩගන්න බැහැ කියලා... දන්නවා. මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ... ආයේ මේ රට ගැන... බොරු නොකියා ඉන්න.

:       0       0

ranjith Monday, 01 January 2024 06:50 PM

මේ අය දකිනකොටත් අප්පිරියයි...!

:       0       0

Rohana Monday, 01 January 2024 06:55 PM

වාසියට පැත්ත මාරුකරන බොරුව ඇත්තවගේ මවල කියන්න හැකියාව ඇති නිසාම ඇමතිකම් කරන ඔබ වැනි අය කියන කතා පිලිගැනීමට කිසිකෙනෙකු සූදානම් නැත.

:       0       4

sunil Monday, 01 January 2024 07:06 PM

මේ විදෙස්ගත ශර්මිකය FD එකක් දැම්ම කියමුකෝ. 12,000 ක විතර පොලියක් තිබුන කියමුකෝ. 6000 විතර බදු කියල කපාගෙන තිබුන කියමුකෝ

:       0       4

MAHINDA PITIYEKUMBURA Monday, 01 January 2024 07:41 PM

ඇමතිවරයා කාටද දන්නෙ නෑ ආධාර දුන්නේ .අපේ පවුල් වලටනම් සතපහක දෙයක් මේ වෙනකම් දීලා නෑ .බොරුව තාවකාලිකයි.

:       0       5

Asanga Monday, 01 January 2024 07:44 PM

ඔබ තුමාගේ නරක කාලය ගැනද කතා කරන්නේ

:       0       6

සමන් Monday, 01 January 2024 08:07 PM

ඔයාලට නම් දැනුත් නරක කාලයක් නෙවෙයිනේ. සන්තෝසම් කොමිස් ආදියෙ අඩුවක් එහෙම තියෙනවද. ඔයාගෙ ගජය හරිනත් හොද කොමිස් කාරයෙක්. අහල බලන්නකො.

:       0       7

Thaniya Monday, 01 January 2024 08:36 PM

තව මාස දෙක තුනකින් ජනතාව සතුටුවෙනවා තමයි, චන්දෙන් පස්සේ තමුසෙලා වැනි මිනීමරු ,හොර ,පරපෝෂිතයින් හිරේ දමලා .

:       0       7

Prasanga Indunil Roland Wickramathilaka Monday, 01 January 2024 09:07 PM

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සුබ සාධන වසර ලෙස නම් කරන ලද 2023 වර්ෂයේදී ඔවුන් වෙනුවෙන් රුපියල් බිලියන ගණනක් වටිනා ආධාර ලබාදීමට හැකියාව ලැබුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය. .(????????????????????????????????????????????????)

:       0       2

මනෝජ් රණවක Monday, 01 January 2024 09:26 PM

මටනම් ෂුවර් ලබන සැප්තැම්බර් මාසෙන් පස්සේ රටේ ජනතාවගේ අපල කාලය තුරල් වෙනවා. පාලකයන්ටනම් අමාරු කාලයක් එයි වගේ. කෝකටත් ඔබතුමාත් පරිස්සමෙන්. මිනිස්සුන්ගේ අපල කාලය ඉවර වෙනවා කියන්නේ ඔයාලට අමාරු කාලයක් එනවා කියන ඒකයි.

:       0       5

අරවින්ද මොනරවිල Monday, 01 January 2024 09:57 PM

මාස දෙක තුනයි නොවෙයි මාස හතයි, ගෙදර යන්න ලැහැස්තිවෙලා හිටපං රිලවා, ඒ පැත්තට මේ පැත්තට පැන පැන බේගල් දෙසන්නේ නැතුව.

:       0       11

Lalith Monday, 01 January 2024 10:04 PM

ඒ කියන්නෙ රනිල් රාජපක්ෂ යනවා අලුත් සාධාරණ පාලනයක් එනවා!

:       0       8

Nuwan Tuesday, 02 January 2024 03:42 AM

හරිනම් වරප්‍රසාද ලබන්න ඕන විදෙස්ගත ශ්‍රමිකයන්ට. රජයේ සේවකයො නෙවෙයි. කාර් පර්මිට්. VIP කාර් ලේබල්. ලමය් ප්‍රසිද්ධ පාසල් වලට දාගන්න.

:       0       5

Chathuri Tuesday, 02 January 2024 05:33 AM

නරක. කාලය. අතලගයි කියලා හිතා ගන්න ඔය නඩේ. ජනතාව. මිට ඉස්සර සැප විදපු ගානට. කතා කරන්නේ. ජ්නතාවට දුක් විදලා පුරුදුයි. ඔය නඩේ ගැන තමයි මට. බය මට මැවිලා පේනවා. සරම්කොට ඇද ගන. කාපු බීපු හැටි කියනවා ගමේ කට්ටිය වටකරගෙන

:       0       6

Buddika Tuesday, 02 January 2024 06:15 AM

නැ වැරදි .නරක කාලය ඔහෙල දෙසපාලනයෙ ඉන්නකම් තියනව.ඔහෙල මෙ රටට මහා කරුමයක්.රජපක්ශල කාපු රට මුන් විනාස කරනව.මිස්සුන්ට අද 3 වෙල කන්න නැ.බඩු මිල අහස උසට.එ අස්සෙ මුන් කරන්නන බැරි සුරංගනා ලොක මවනව

:       0       4

චන්දන Tuesday, 02 January 2024 08:02 AM

අනේ වාසනාවන්....ඡන්දයක් තියෙනවද මාස 2-3කින්....ඉතාම හොඳයි...

:       0       6

Hijas Tuesday, 02 January 2024 08:35 AM

මාස දෙකෙන් පස්සේ අපට පුරුදු වෙයි

:       0       2

Kazi Shajahan Tuesday, 02 January 2024 08:49 AM

තොපිලා තව ආණ්ඩු කරන්නේ මාස කීපයයි .පළවෙනිදා උදේ පාන්දර අපේ ඇඟේ ලේ කෝප කළා ,කාලකන්නි හැත්ත.එනවා තවත් බොරු කියාගෙන

:       0       6

Senarath Tuesday, 02 January 2024 08:52 AM

විදේශ මුදල් එවන උදවියට දෙනවා කිව්වා ඉලෙක්ට්‍රික් වෙහිකල් පර්මිට් කීදෙනෙකුට දුන්නද ?ඒකට මොකද උනේ කියලා දැනගන්න කැමති

:       0       4

Sugath Tuesday, 02 January 2024 09:32 AM

මේ සුරංගනා කතා අහලා එපා වෙලා ඉන්නේ. ඉක්මනට ඡන්දෙ තියන්න මහත්තයෝ. අපි පෙන්නන්නම් මේ පාර අපි කව්ද කියලා.මෙයාලා හිතාගෙන ඉන්නේ අපි මෝඩයෝ කියලා.....

:       0       7

wije Tuesday, 02 January 2024 09:50 AM

නරුම දේශපාලකයො බොල කවදද ඇත්ත කිවුවෙ

:       0       7

Nimal Tuesday, 02 January 2024 10:29 AM

ඔබේ නරක කාලය තව දුරටත් පවතීවි.

:       0       5

Rata Perata Tuesday, 02 January 2024 01:06 PM

මුන් වගේ කාලකන්නියෝ කියන මේ බොරු අහගෙන ඉන්න එපා.නැගිටලා ප්‍රශ්න කරන්න .ආරක්ෂාව නැතුව එනවානම් කන පැලෙන්න දෙකක් දීලා ඇත්ත කියලා දෙන්න තිබුනා

:       0       0

Sugath Tuesday, 02 January 2024 04:46 PM

මෙයාගේ ළඟ ඉඳන් මෙයාට ආවතේව කරන කෙනෙක්... මේවා බලනවා නම් මේ කමෙන්ට්ස් ටික පෙන්වන්න​.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 41 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 319 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 456 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 357 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1230 4

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1118 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25596 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site