(කාංචන කුමාර ආරියදාස)
මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කන්ටේනරයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පෞද්ගලික ගබඩාවක තිබියදී සොයාගත් බව දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය කියයි.
ඉන්දියාවෙන් ගෙන්වා ඇති බව කියන මෙම අර්තාපල් අල ගබඩාවට බා කාන්තාවන් යොදා පැළ වී ඇති අර්තාපල්වල රිකිලි කඩා දමා නෑ නැවත වෙළෙඳ පොළට යැවීමට සකස්මින් තිබිය දී සොයාගෙන ඇත.
එහි අල කන්ටේනර් රථයේ කිලෝ 40,000 අධික ප්‍රමාණයක් තිබෙන බවත් ඒවා සියල්ල කන්ටේනර් රථය තුළ ම බෙහෙවින් නරක් වී පැළ වී ඕජස් ගලන මට්ටමේ තිබෙන බවත් නගර සභා සෞඛ්‍ය නිලධාරීහු පවසති.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ට ලද තොරතුරක් මත මහනගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් මෙම වැටලීම සිදු කරනු ලැබිය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නරක් වූ අල තෙගයක් දඹුල්ලෙන් අල්ලයි
Hafeel Wednesday, 17 November 2021 09:14 AM
ඉන්දියාව, චීන අපිට දෙන්නේ මේවා තමා. නමුත් අපේ පාලකයෝ නම් දෙන්නේ ඉතා වටිනා රටේ සම්පත්. කොහොමද වෙනස?
jagath Wednesday, 17 November 2021 10:42 AM
අම්මෝ සර්.... අලත් ආනයනය කරනවද ?
ගමේ එකාලා Wednesday, 17 November 2021 03:43 PM
අල කුණු වෙනකම් බලන් ඉන්දලා . කලට වෙලාවට බෙදාහැරිය නම් මෙහෙම වෙයිද . මොනවද හරියටම කෙරෙන්නේ ? කොහෙ බැලුවත් එකයි. නිසි කළමනාකරණයක් නැතිකම .