IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයකු මරුට

 

(රංජිත් රාජපක්ෂ)                  

නුවරඑළිය නගරයේ පිහිටි සංචාරක හෝටලයක නිරෝධානයට යොමු කර සිටි එක්දරු පියෙකු මිය ගොස් ඇති බව නුවරඑළිය මහ රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.

මෙසේ මිය ගොස් ඇත්තේ ජා ඇල කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සුබ්‍රමණියම් ආනන්දකුමාර් (56) පුද්ගලයෙකි.

ඩුබායි රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක මානව සම්පත් නිලධාරියකු වශයෙන් සේවය කරමින් සිටියදී වයිරසය පැතිර යාමේ අවදානමට ප්‍රථම මොහු රැකියාවෙන් ඉවත් වී  ඩුබායි රාජ්‍යයේ රැදී සිට තිබේ.

දිවයිනට පැමිණිමට ගුවන් පහසුකම් නොමැති වීමෙන් ඉකුත් (1) වැනිදා දිවයිනට පැමිණ ඇති ඔහු නුවරඑළියේ පිහිටි සංචාරක හෝටලයක නිරෝධානයට යොමු වී ඇත.  ඔහු හෘද්‍යාබාධ සහ දියවැඩියාව රෝගයෙන් පෙලුණු අයෙකු බව  වෛද්‍යවරු පවසති.

මියගිය සුබ්‍රමණියම් ආනන්ද කුමාර් මහතාගේ අවසන් කටයුතු පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් අද (7) නුවරඑළිය නාගරික ආදහනාගාරයේ දී කොවිඩ් 19 වැළදුණු ආසාදිතයකු ආදහනය කරන ක්‍රියාපටිපාටියට අනුකුලව නුවරඑළිය රෝහලේ කාර්යය මණ්ඩලය විසින් සිදුකරනු ලැබීය.

ඉකුත් මස (31) සහ මේ මස (01) දින ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි 389 දෙනෙකු නුවරඑළියේ පිහිටි සංචාරක හෝටල් තුනක නිරෝධානයට යොමු කර තිබිණි. ඉන් දෙදෙනෙකු වයිරසය ආසාදනය වී ඇති බවත් ඔවුන් අංගොඩ බෝවන රෝග විද්‍යාතනය වෙත යොමු කර ඇති බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

මරණකරුගේ අවසන් කටයුතු සඳහා සිදුකරන ආගමික වතාවන් නුවරඑළිය මහ රෝහල් පරිශ්‍රයේ දී සිදු කෙරිණි.  ඒ සදහා ඔහුගේ පවුලේ ඥාතීන් මෙන්ම නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා ඇතුළු මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් ද සහභාගී වී සිටියහ.



අදහස් (1)

නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයකු මරුට

අතුල සයුදිය Monday, 07 September 2020 07:02 AM

මෙවන් අකල් මරණවලට මතු ආත්මවල ගොදුරු නොවේවා..! ඔබට නිවන් සුව ලැබේවා !

:       0       10

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 478 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 868 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 459 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1238 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 699 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3043 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1889 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site