නිරෝධායන නීති කඩ කිරීම හේතුවෙන් ප්‍රවීන රංගන ශිල්පීයකු කිරුලපන පොලිසිය විසින් අද (20) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මුඛ ආවරණයක් පැලඳ නොසිටීම සහ පොලිස් රාජකාරියට බාදා කීරීමට උත්සහ කිරීම හේතුවෙන ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මුඛ ආවරණයක් පැලඳ ගන්නා ලෙස පොලිසිය ඔහුට උපදෙස් දී ඇති අතර එම අවස්ථාවේදී ඔහු පොලිස් නිලධාරීන්ට පහර දීමට උත්සාහ කළ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
-036
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිරෝධායන නීති කැඩු රංගන ශිල්පියකු අත්අඩංගුවට
Pradeep Friday, 20 November 2020 07:29 AM
කරුණාකර නම සඳහන් කරන්න. මේ අය කවුද කියා අපි දැනගත යුතුයි.
නිලන්ත Friday, 20 November 2020 07:34 AM
තමන් ඇත්තටම විල්සන් බව මිනිස්සුන්ට පෙන්නන්න... එහෙම මුව ආවරණ නොදාන්න ඇති. අපේ දෙමව්පියොත්.., අපිත් වයසට ගියාම ඔහොම බොළඳ වැඩ කරනවා. මං ළඟ හිටියානම් පෝලිමේ ඉන්න නොදී අතින් රු.5000 ක් දෙනවා. වියත් මගේ පුටුවක හරි දවසක් වාඩි වෙලා හිටියා නම් පොලිසිය දෙකට නැවෙයි. රටට ගිය කලක්. තව ඉස්සරහට හොඳ දේවල් බලාගන්න.
Raveendra Friday, 20 November 2020 07:35 AM
නීතිගරුක නොවූ මිනිසුන් ප්‍රවීණයන් ලෙස හඳුන්වන්නේ කෙසේද?
Sk Friday, 20 November 2020 07:48 AM
රඟපෑමක් දාන්න ගිහින් වගේ.
hemantha Friday, 20 November 2020 09:56 AM
වික්ටර්ට කළ දේ .... කර්මය පලදීලාවත්ද?