IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


නාරම්මල සිද්ධිය ගැන පරීක්‍ෂණයට විශේෂ පොලිස් කණ්ඩායමක් යයි

(යොහාන් භාසුර)

නාරම්මල පොලිස් වසමේ වෙඩිතැබීමෙන් පුද්ගලයෙක් ඝාතනය වීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොමුකර ඇති බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පැවසීය.

මෙම සිද්ධිය පිළිබඳව විශේෂ පරික්‍ෂණයක් මේ වන විටත් ආරම්භ කර ඇති බවත්  මියගිය රියදුරුගේ පවුලට ශ්‍රී ලංකා පොලිසියේ මැදිහත්වීමෙන් සහන සැළසීමට නියමිත බවත් එම අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (10)

නාරම්මල සිද්ධිය ගැන පරීක්‍ෂණයට විශේෂ පොලිස් කණ්ඩායමක් යයි

Ryan Friday, 19 January 2024 12:16 PM

වින්දිතයාගේ යැපෙන්නන්ට වන්දි ගෙවීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කරන්නේ නම් එය හොඳ දෙයකි. නමුත් වින්දිතයා පවුලේ පෝෂණය කරන්නා වන බැවින් දරුවන්ගේ පාසල් අධ්‍යාපනය සහ ඔවුන්ගේ අනාගත වියදම් පිළිබඳ අංශය සොයා බැලිය යුතුය.

:       1       41

Sachith Friday, 19 January 2024 12:20 PM

"වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත... ඔය පරීක්ෂනයේ ප්‍රතිපල වල හැටියට ලොරියට අලුතෙන් රෝද දාපු කඩේ මුදලාලි මේකට වැරදි කියලා වගේ වාර්තාවක් එයි

:       2       32

Lasantha Friday, 19 January 2024 12:22 PM

ඇත්තටම යුද්ධ හමුදාවේ වැරදි බලන්න හමුදා පොලිසිය ඉන්නවා. පොලිසිය අතින් සිදුවන මෙහෙම වැරදි ඒ අයම බැලුවොත් හොරාගෙ අම්මගෙන් පේන ඇහුවා වගේ වෙන්න ඉඩක් නැද්ද. මටනම් හිතන්නේ පොලිස් කොමිසම මගින් මෙහෙම දේවල් පරීක්ෂා කරන්න විධිමත් වැඩපිළිවෙළක් ඇතිකලොත් වටිනවා කියලා තමයි

:       0       38

SumedaFriday, 19 January 2024 01:32 PM

ඔයා හිතනවද ආමි පොලිසියේ හරියට සාධාරණව වැඩ කෙරෙනවා කියලා...?

:       1       7

Aravinda Monarawila Friday, 19 January 2024 12:54 PM

විශේෂ පොලිස් කණ්ඩායම් දාලා බම්බු ගහන්නද? ඔවුන් තමන්ගේ අය බේරන්න වාර්තාව හදයි, ඒ නිසා දේශබන්දුවාගේ පරීක්ෂණ අපිට වැඩක් නැහැ. මේවාට මහාධිකරණ නෑ. හෝ ඊට ඉහළ විනිශ්චයකාරයෙකුගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් දාලා පරීක්ෂණයක් කරන්න කියලා... ජනතාව වැඩ බැරි දූෂිත ආණ්ඩුවට බලකළ යුතුයි.

:       1       14

Eranga Friday, 19 January 2024 01:43 PM

අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා...

:       0       11

Pradeep Friday, 19 January 2024 01:43 PM

සිද්ධාලේප තෙන්නකෝන්ගේ යුක්තිය...! 

:       1       12

ravin Friday, 19 January 2024 03:35 PM

බොරු වැඩ... පොලිස් පොතේ තියෙනවා නේද? ඕනෑම වැටලීමකට යනකොට නිල ඇඳුමින් සැරසී අඩුම තරමේ එක නිලධාරියකු හෝ සිටිය යුතුවග... බොරු පොත් පෙරළන්නේ නැතිව පොලිස් පොතම පෙරළන්නකෝ...!

:       1       15

Prabha Friday, 19 January 2024 04:12 PM

සිවිල් ඇඳුමින් ආයුධත් අරන් ගියේ මංකොල්ල කන්න හරි, කප්පම් ගන්න හරි වෙන මොකටද? අපි නොදන්න පොලීසිය...

:       1       15

සරණපාල Saturday, 20 January 2024 02:09 PM

අප පොදුජනතාව විදිහට ඇසිය යුතු ප්‍රශ්න කීපයක් තිබේ පොල්ඉස නිලධාරියෙක් සිවිල් ඇඳුමෙන් වාහනයක් නැවැත්වීමට අංක දුන්නොත් ඔහුව අවිගත් මංකොල්ල කරුවෙක්ද නැතහොත් පොලිස් නිලධාරියෙක්ද යනුවෙන් හඳුනාගන්නේ කෙසේද? ගිනිඅවියක් අතැතිව ජනතාව බය ගැන්වීමට පොලිස් නිලධාරීන්ට නීතියේ ඉඩක් තිබියද පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂා කිරීමට මහජන අරාක්ෂක අමාත්‍යාංශයට පොදු වැඩපිළිවෙලක් තිබ්බේද සාමාන්‍ය ජනතාව විදිහට මෙවන් ප්‍රශ්න වලට අපි පිළිතුරු බලාපොරොත්තු වෙමු...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 150 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 181 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 309 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 117 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1121 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2534 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site