( රංජිත් රාජපක්ෂ සහ මනුර සෙල්ලහේවා )
හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති නිසා හෙට (07) දින සිට එම පාසල තවකාලිකව වසා දැමිමට විදුහල්පතිවරයාට උපදෙස් ලබා දුන් බව මස්කෙලිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.
බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලට යටතේ පාලනය වන බගවන්තලාව ආරියපුර ප්‍රදේශයේ පදිංචි එම ගුරුවරියට , මාස හතරක් වයසැති බිලින්දියට සහ අවු පහක් වයසැති දියණියට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වු බව ද සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා පැවසුවේය.
දරු ප්‍රසුත නිවාඩුවෙන් පසු අසාදිත ගුරුවරිය ඉකුත් 28 සහ 30 දෙදින තුල පාසලට පැමිණ ඉගැන්විම් කටයුතු සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වි ඇති බවත් , එම අසාදිත ගුරුවරියගේ ආගරපතන ඩයගම ප්‍රදේශයේ පදිංචි මවටද මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇය නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කර ඇත.
නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ ළමුන් 1500 ක් පමණ අධ්‍යාපනය ලබන බවත්, එහි අචාර්යය මණ්ඩලය 70 දෙනෙකුගෙන් සමන්විත බවද සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා කියා සිටියේය.
අසාදිත ගුරුවරිය අචාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු සහ පාසලේ ළමුන් සමග සමිප සම්බන්ධකම් පවත්වා ඇති බවටත් , පාසල තාවකාලිකව වසා දමා පාසලේ සමිපතම ගුරුවරුන් සහ සිසු සිසුවියන් පි.සි.ආර් පරික්ෂනයකට භාජනය කර පාසල විෂබිජහරණයට ලක් කිරිමට කටයුකු කරන බවද මස්කෙලිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා වැඩි දුරටත් පැවසිය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නොර්වුඩ් දෙමළ මහ විදුහල තාවකාලිකව වසයි