IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


නෝර්වේ තානාපතිගෙන් ටිවිටර් පණිවිඩයක්

සාමකාමී විරෝධතාකරුවන් වෙත කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් විරෝධතා සාමකාමීව පැවැත්වෙන අවස්ථාවක හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවි ට්‍රීනා යුරන්ලි එස්කෙඩල් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරන බව ද සඳහන් කරන ඇය සංයමයෙන් කටයුතු කරන්නැයි සියලු පාර්ශවවලින් ඉල්ලා ඇත. 

055



අදහස් (16)

නෝර්වේ තානාපතිගෙන් ටිවිටර් පණිවිඩයක්

රටවැසියා Saturday, 07 May 2022 03:26 PM

මෙයාම නේද කිව්වේ රට උතුරු, නැගෙහිර, දකුණ ප්‍රාන්ත තුනට කඩලා දෙන්න කියලා...!

:       74       22

Mo77Saturday, 07 May 2022 05:00 PM

යන්න බොරු කියන්නේ නැතුව. ඔයාට පුළුවන්ද ඉංග්‍රීසි වාක්‍ය තේරුම් ගන්න...?

:       6       31

රටවැසියාSaturday, 07 May 2022 08:32 PM

ආ එහෙමද..? කෙටියෙන් සිංලිෂ් වලින් කීවොත් " ඩයස්පෝරාවට " උතුර බාර දෙන්න... එවිට මාස 6 න් දියුණුවෙ වෙනස පෙන්වයි... අද උනත් සිංහලය කන කෑම දඹුල්ල මාර්කට් එකට එන්නේ උතුරේ වවන අල, ලූණු හා එළවලු නේද ? නැගෙනහිර වෙළඳාමට දක්‍ෂ අය ඉන්නේ ... පදින වාහනයේ පටන් රෙදිපිලි ... බෙහෙත් වර්ග.. සුවඳ විලවුන් ... කම්පියුටර්... මොබයිල් ෆෝන් ගෙන්වන්නේ ඒ අයයි..!! ඒකට අපේ දකුණේ අය උතුරෙන් වවලා එවන දේ කාලා ... නැගෙනහිරින් ගෙන්වන වාහනයේ නැගලා... ඒ අයම ගෙන්වන ෆෝන් එක අතේ තියාගෙන... සෝබනයට මේකප් දාලා ලොවට පෙන්වනවා පසුම්බිය හිස් වෙනකම්..!

:       0       0

ජගත් ලියනගේ Saturday, 07 May 2022 03:40 PM

ඔය ගොල්ලන් ඉන්න හින්දා තමයි මෙච්චර කලකට ජීවිත අනතුරක් වුණේ නැත්තේ.... නැත්තං මෙලහකට කී දෙනෙක් පොළවේ යටද?

:       26       70

චන්දන Saturday, 07 May 2022 05:14 PM

යාල ප්‍රභාකරන් එක්ක ගහපු ගේම් ටික තවමත් අමතක නැති බව කියන්න ඕනෑ...

:       32       23

BamunuarachchiSunday, 08 May 2022 10:28 AM

මෙතැන ලියන බොහෝ දෙනෙකු ඕවා ගැන දන්නේ නැහැ. නොර්වේ සුර දූතයෙක් කියලා හිතාගෙන ඉන්නේ...

:       4       1

කමනි Saturday, 07 May 2022 05:15 PM

ඒ කාලේ නොර්වේ වහකදුරු කට්ටියට දැන් නෝර්වේ හොඳවෙලා

:       18       26

BamunuarachchiSunday, 08 May 2022 10:30 AM

මෙතැන ලියන බොහෝ දෙනෙකු ඕවා ගැන දන්නේ නැහැ. ඒ කාලේ ඉපදිලාත් නැහැ. නෝර්වේ සුර දුතයෙක් කියලා හිතාගෙන ඉන්නේ. සමහරක් ඩිස්ලයික් දැම්මේ මොනවා දැනගෙනද කියා හිතෙන්නේ මට විතරද?

:       4       1

Kanthi Saturday, 07 May 2022 05:49 PM

රාජපක්ෂ පාණ්ඩුව එලවන්න ජාත්‍යන්තර සහය අවශ්‍යයි. කරුණාකර රාජපක්ෂ පාණ්ඩුව ගෙදර යවන්න ශ්‍රී ලංකාවේ මහජනතාවට උදව් කරන්න.

:       15       33

මැක්ස්Saturday, 07 May 2022 08:05 PM

ඒ මොකෝ කාන්ති? ලංකාවෙ මිනිස්සුන් ගෙන් විතරක් ඒක කරන්න බැරිය?

:       0       0

සමන්ත Saturday, 07 May 2022 08:09 PM

අහක යයන නයි රෙද්ද අස්සෙ දාගන කනකොට තේරෙය. ගොන් කමේ තරම.

:       0       0

BamunuarachchiSunday, 08 May 2022 10:25 AM

ඔව් ඔව් LTTE සාම සාකච්ඡා කාලේදී මේ ගොල්ලන් කරපු උදව්... ඔබ නොදන්නවට අපි ගොඩටම දැක්කා.. අනේද කියන්නේ?

:       3       1

මැක්ස් Saturday, 07 May 2022 08:08 PM

පෙරෙට්ටන් ප්රමුඛ ජෙපි හමුදාව කොහෙද සාමකාමී උද්ඝෝෂණ කරන්නෙ? අන්තරේ ඉන්නෙ සීලවන්තයො ද

:       0       0

පෙරේරා Saturday, 07 May 2022 08:29 PM

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති ගරු ට්‍රීනා යුරන්ලි එස්කෙඩල් මැතිනියනි ඔබගේ අවධානය මෙරටේ බෙහෙත් හිඟය කිරිපිටි හිඟය ගෑස් ඇතුළු ඉන්ධන හිඟය ගැන ඔබගේ කාරුණික අවධානය යොමුකර රටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඔබගේ හැකියාව අනුව ලබාදීමටත් ඔබගේ අවධානය යොමු කරන්නේ නම් අපි එය ඉතා අගය කරමු

:       0       0

Sisil Saturday, 07 May 2022 10:27 PM

කඳුළුගෑස් ප්‍රහාර වහා නවතනු...!සාමකාමී උද්ඝෝෂණයට අත නොතබනු...!හදිසි නීතිය වහාම අයින් කරනු...!ලෝක ප්‍රජාවම රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව කරන උද්ඝෝෂණය අනුමත කර ඇත.

:       0       0

කපිල. ද. සිල්වා. Sunday, 08 May 2022 03:19 PM

නොර්වේ තානාපතිනිය. අපි ඔබලගේ ප්‍රාන්ත රාජ්‍යයක් නොවෙයි. ජනතාව රජයක් පත්කරලා තියෙනවා... ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන විට භාවිතයෙන් අපි ඉතාම අඩුවෙන් භාවිතා කරලා තියෙනවා. ඒ බහුතර ජනයා රකින්නයි ඔබලාගේ රටවල විශාල මුල්‍ය අනුග්‍රහයන් මත රටේ ත්‍රස්තවාදය ඇති කරන්න බැහැ. අතීතයේ එහෙම කළා... ඉදිරියට වෙන්න දෙන්නේ නැහැ. තානාපතිකම විතරක් කරන්න. ආණ්ඩුකාරකම කරන්න හදන්න එපා.

:       4       3

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 85 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 126 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


ප්‍රකාශයක් දෙන්න හරීන් පොලිසියට
2024 නොවැම්බර් මස 20 1137 0

මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 198 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 478 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 117 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 407 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1902 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site