IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


නාරාහේන්පිට ආර්ථිකය පාලුවට යයි

(නිමල කොඩිතුවක්කු)

පාරිභෝගික ජනතාව නොමැතිවීමෙන් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය අද (17) දිනයේ පාලු සබාවයක් ගෙන තිබිණ.

මේ හේතුවෙන් ඊයේ දිනයේ බොහෝ වෙළඳසැල් වසා තිබෙනුද දක්නට ලැබිණ.

එළවලු සහ පළතුරු මිළ ගණන්ද වෙනදාට වඩා සාපේක්ෂව මිළ ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව කැරට් කිලෝවක් රුපියල් 400ක්, වම්බටු කිලෝවක් 440ක්, බටු කිලෝවක් 320ක්, දඹල කිලෝව 360ක් බණ්ඩක්කා කිලෝව 400ක් රට අල කිලෝව 260ක් ලංකා අල කිලෝව 380ක් බී ලූණු කිලෝව  240ක් කොස් කිලෝව 200ක් පේර කිලෝව රුපියල් 500 ක්, දිවුල් කිලෝව 450ක්, අලිපේර කිලෝව 500ක් පැෂන් කිලෝව 400 ක් ලෙස  අළෙවි වූ බව පාරිභෝගිකයෝ කියති.

සුදු කැකුලු කිලෝවක් රුපියල් 240ක් ලෙසත්, කීරි සම්බා කිලෝව 260ක් ලෙසත්,  බාස්මති තකිලෝව 440ක් ලෙසත් පරිප්පු කිලෝව 600ක් ලෙසත් කඩල කිලෝව 630ක් ලෙසත් මුං ඇට කිලෝව 870ක්  ලෙසත් අළෙවි විය.

බිත්තරයක් රුපියල් 40ත් 43ත් අතර මිළකට අළෙවි වූ බවත් ඔව්හු පවසති.

මීගොඩ සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්තානද ජනතාව නොමැති වීමෙන් පාලු සබාවයක් ගෙන තිබූ බවත් වාර්තා විය.

මේ හේතුවෙන් එලවලු සහ පළතුරු අළෙවි කිරීමට නොහැකිව දැඩි දුෂ්කර තත්වයකට පත් වූ බවත් වෙළොන්දෝ පවසති.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (1)

නාරාහේන්පිට ආර්ථිකය පාලුවට යයි

පුරවැසියා.... Saturday, 18 June 2022 09:27 AM

අධි වේගයෙන් සියල්ල අමතක කර දමා ගමන් කිරීම වෙනුවෙන් දඬුවම් කිරීමට ස්වභාව ධර්මයා විසින් පියවර ගෙන ඇත. දැන්වත් අපි අපිම ගෙවත්තේ වවාගෙන කෑමට හුරු වෙමු....

:       9       10

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අනතුරින් අඹු සැමි යුවළ මරුට:දරුවා රෝහලට
2025 අප්‍රේල් මස 21 0 0

ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුව


විශ්ව විද්‍යාල කොමිසමටත් ඇමැති බංගලාවක්
2025 අප්‍රේල් මස 21 193 0

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන


කාදිනල්තුමාගෙන් ජනපතිට ඉල්ලීම් ගොන්නක්
2025 අප්‍රේල් මස 21 627 1

‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන


සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි
2025 අප්‍රේල් මස 21 774 1

මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ


පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී
2025 අප්‍රේල් මස 21 37 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


අවුරුද්දට අධිවේගි මාර්ගවලින් කෝටි හතරහමාරක ආදායමක්
2025 අප්‍රේල් මස 21 137 3

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 425 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 270 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 425 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site