IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


නාලක - නාමල් හඬපට ගැළපෙයි

 (නිමන්ති රණසිංහ )

ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සහ දුෂණ විරෝධි  බලකායේ  මෙහෙයුම් අධ්‍යක්ෂ  නාමල් කුමාර නැමැත්තාගේ  දුරකතන සංවාද  ඇතුළත් හඬපට 124 න් 123 ක්ම සැසදෙන බව රජයේ රස පරීක්ෂකවරයා අද (23)    අධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවේ  අද නඩුව කැඳවු අවස්ථාවේදී  රසපරීක්ෂකවරයා මේ බව දැනුම් දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පවසා ඇත්තේ නාලක ද සිල්වා මහතාගේ  කාමරයේ තිබී ඔවුන් බාරයට ගත් ලැප්ටොප් පරිගණකයේ  ඔහු භාවිත කළ ව්‍යාජ ෆේස් බුක් ගිණුමක් හරහාද  තොරතුරු හුවමාරු වී ඇති බවයි.

සියලු තොරතුරු  සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එහි රස පරීක්ෂණ වාර්තාවක්  අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  දැනුම් දී තිබේ.

(36698) 

 
 



අදහස් (11)

නාලක - නාමල් හඬපට ගැළපෙයි

sirimal Tuesday, 23 October 2018 08:14 AM

හඬපට ගැළපුනාට කුමන්ත්‍රණය ගැළපෙන්නේ නැද්ද? එතකොට කලින්වා වගේම ‘රෝ මරණ තර්ජන’ මාධ්‍ය නාටකය "ඩීඑස් ඩඩ්ලි" නාටකයෙන් වැහිලා යයිද?

:       0       0

suran Tuesday, 23 October 2018 08:35 AM

මේක පුදුම රටක්... රටේ රාජ්‍ය නායකයා ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරපු අය අත්අඩංගුවට ගන්නේ නැතිව අඳුරේ අතපතගාමින් සිටිනවා. තව ටික කලකින් කුමන්ත්‍රණ කරුවන්ට වන්දි දෙන්නත් පුළුවන්...

:       0       0

OMG Tuesday, 23 October 2018 08:36 AM

හොර පොලිස් සෙල්ලම නියෙමට තියෙනවා

:       0       0

ගල්කටස් Tuesday, 23 October 2018 08:50 AM

අහෝ සුපිරි නළුවන් ගැලපෙයි .අධ්‍යක්ෂතුමානි ඉක්මනට දිගහරින්නකෝ ඹය මෙගා ටෙලිනාට්‍ය.. කල් වැඩියෙන් ගන්නවා ... නාමල් අංගොඩ යනවා පෙනෙනවා ...නාලක එනවා පෙනෙනවා.... ඇතතටම මෙක වහිලුවක්ද ... නැත්නමි සත්‍යගන්ද.......? ගරැ අධිකරණයෙ පිහිට විතරයි සත්‍ය මෙවීමට තිබෙන සහ විශ්වාස කල හැකි එකම තැන දැන් සිරිිලංකාවෙි .....

:       0       0

ගල්කටස් Tuesday, 23 October 2018 08:50 AM

අහෝ සුපිරි නළුවන් ගැලපෙයි .අධ්‍යක්ෂතුමානි ඉක්මනට දිගහරින්නකො ඔය මෙගා ටෙලිනාට්‍ය.. කල් වැඩියෙන් ගන්නවා ... නාමල් අංගොඩ යනවා පෙනෙනවා ...නාලක එනවා පෙනෙනවා.... ඇතතටම මෙක වහිලුවක්ද ... නැත්නමි සත්‍යගන්ද.......? ගරු අධිකරණයේ පිහිට විතරයි සත්‍ය මෙවීමට තිබෙන සහ විශ්වාස කල හැකි එකම තැන දැන් සිරිිලංකාවයි .....

:       0       0

lakmal Tuesday, 23 October 2018 10:45 AM

දැන් ඉතින් මොකද කරන්නේ?

:       2       18

Thilina Tuesday, 23 October 2018 10:57 AM

කටහඬ ගැළපෙන එකේ කේන්දර බලලා පොරොන්දම් ගැළපුවොත් නරකද? යන විදිහට එහෙම නොවුණොත් තමයි පුදුමේ..

:       273       258

Uditha - London Tuesday, 23 October 2018 12:52 PM

දෙන්නම නා නා ලා.. නාමල් නාලක මරු ජෝඩුව. කතාකරලා වැඩක් නැහැ.. කියන්න දේකුත් නැහැ. ඔහොම යං...

:       60       178

Chanak Los angeles Tuesday, 23 October 2018 09:31 PM

අනෙකුත් දේශපාලන, මිනීමැරුම් යම් හස්තයකින් නවතා තබමින් සාධාරණය ඉටු නොවෙනවා සේ මෙයටත් එසේම වේවා කියා අපේ පැතුමයි....

:       0       0

ගල්කටස් Wednesday, 24 October 2018 04:09 AM

අපිට කන්න නැතත් යහපාලනය දෙන ආතල් නමි මරැ ..... 124 න 123 ක ගැලපෙනවාලු ............ ගැලපෙන්නේ නැති එක ඝාතණ ය ගැන කියන එකද දන්නෙ නැහැ ...එහෙම වෙන්න ඉඩ වැඩ්යි.

:       0       0

Nuwan Wednesday, 24 October 2018 06:46 AM

දෙවෙනි ඉනිම 2

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 1704 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 555 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 956 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 866 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 645 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2021 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 531 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site