IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


නලින් ඩයනාට දිව දික් කළාට මැතිසබේ නොසන්සුන්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සිය පාර්ලිමේන්තු කථාව අතරතුරදී ඩයනා ගමගේ මන්ත්‍රීවරියට දිව දික් කරමින් අපහාස කළ බවද මෙලෙස අපහාස නො කළ යුතු බවද  පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මීට කලිනුත් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීතුමා සම්බන්ධයෙන් මෙවැනිම චෝදනාවක් මතු වූ අතර එහිදී ක්‍රියා කළ අයුරින් මෙහිදීත් ක්‍රියා කළ යුතු බව  හේරත් මහතා කීය.

සමන් ප්‍රිය හේරත් මහතා මෙම ප්‍රශ්නය මතු කිරීමත් සමග සභාවේ ඝෝෂා කාරී බවක් ඇති වූ අතර නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසූයේ මෙම කාරණය වරප්‍රසාද ප්‍රශ්නයක් යටතේ ගෙන එන ලෙස ඉල්ලා සිටින බවත් මේ ඒ ගැන කතා කිරීමට අවස්ථාව නොවන බවත්ය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-

මේක රීති ප්‍රශ්නයක් නොවේ. මේ ප්‍රශ්නෙ මතු කරන්නේ මොන වගන්තිය යටතේ ද?

කෝකිලා ගුණවර්ධන මහත්මිය:-

මේ කාරණය පිළිබඳව අප අවධානය යොමු කළ යුතුයි. මේ වෙලාවේ කතා නොකරනවා නම් මොන වෙලාවෙද කතා කරන්නේ.



අදහස් (13)

නලින් ඩයනාට දිව දික් කළාට මැතිසබේ නොසන්සුන්

Chinthaka Friday, 09 December 2022 10:29 AM

මෙයාලට ගැලපෙන තැන් තියෙනවා, ඒවාට නොගිහින් රටේ උත්තරීතර තැනකට චන්දෙකින් ආවහම මෙහෙම දේවල් වෙනවා

:       5       32

Sunil Friday, 09 December 2022 10:50 AM

මේ වට්ටි අම්මව එළවලාම දාන්න ඕනේ...

:       19       27

දිමුත් Friday, 09 December 2022 11:01 AM

කෝ අර කාන්තා සංසද අරවා මේවා?

:       1       25

Viraj Perera Friday, 09 December 2022 11:12 AM

නලින් ආස ඇති දිව දික් කරන්න.

:       0       25

RANDIL Friday, 09 December 2022 11:51 AM

ගැහැණියෙක් ඉන්න ඕනේ තමන්ගේ ගෞරවය තියාගෙන, මෙයාලගේ මොන ගෞරවයක්ද රටම දැක්කනේ කටේ හැටි.

:       13       23

සුරංග Friday, 09 December 2022 12:02 PM

වරදක් කලාම ප්‍රශ්න කරන්න වගන්තියක් ඕන නම් එහෙම එකකුත් නැත්නම් මහදැනමුත්තගෙ ක්‍රමයට වගන්තියක් පොතේ ලියල වරදට දඩුවම් කරන්න එහෙම නැතුව වගන්ති බලමින් සිටීම තමයි මේ රටට වෙලා තියෙන පසුබෑමට හේතුවී තියෙන්නෙ මෙහෙම බැලුවම ඔහේලට වඩා මහදැනමුත්තගෙ ක්‍රමය හොදයි කියලා හිතෙනවා

:       2       17

ලුම්බිණි Friday, 09 December 2022 12:34 PM

දිව දික්කිරීම මොන ප්‍රශ්නයක්ද? මතක නැද්ද පොත් වලින් දමල ගහපු හැටි, පුටු වලින් දමල ගහපු හැටි.

:       9       13

සන්කා Friday, 09 December 2022 12:34 PM

මෙයා එන්ගලන්තෙ පුරවැසිකම ඇති ලන්කාවෙ පුරවැසිකම නැති හොරෙන් පාර්ලිමේන්තුවෙ ඉන්න තක්කඩිම කෙනෙක්.මෙයට දිව දික්කරල මදි නඩු දාල පාර්ලිමේන්තුවෙන් පන්නල දාන්න ඕන.මොකද මහජන මුදල් හොරෙන් පඩිගන්නෙ.

:       12       14

Bamunuaracchi Friday, 09 December 2022 12:56 PM

නලින් දිව දික්කරා විතරනේ.

:       11       7

රන්ජන් Friday, 09 December 2022 01:06 PM

ඕක කරල තියෙන්නෙ පුරැද්දට කෝහේ හරි මාමයිට් බෝතලයක් දැක්කොත් නිකම්ම දිව ඵලියට ඵනව.

:       3       5

sharm warn Friday, 09 December 2022 01:20 PM

මේ අමන රැඟුම් බලන්න පාසල් දරුවොත් මේකෙ හිටියද?

:       1       11

Sajith Friday, 09 December 2022 02:10 PM

මෙයා දන්නෙ දිව දාන්න විතරයි.

:       1       4

Bamunuarachchi Sunday, 11 December 2022 08:03 AM

මේ ගොල්ලෝ දිවෙන් වැඩ පෙන්වන මිනිස්සු. මේකට වෙනම ඉංග්‍රීසි නමක් තිබෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 10 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 562 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 435 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1010 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 503 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 2288 2

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1908 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site