(රංජන් කස්තුරි)
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයට බස්නායක නිලමේවරයකු තෝරාපත් කර ගැනීමේ රැස්වීම දින නියමයක් නැතිව කල් දැමූ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසීය.
දෙවිනුවර උද්ගතව ඇති තත්වය සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගත් බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා කීය.
දෙවිනුවර විශ්ණු මහා දේවාලයට බස්නායක නිලමේවරයෙකු තෝරාගැනීමේ රැස්වීම මේ මස 28 වන දින පැවැත්වීමට තීරණය කර තිබිණ.
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිලමේ තෝරන රැස්වීමත් කල්යයි
damith Tuesday, 27 April 2021 12:25 PM
බුද්ධාගම කියන්නේ දේව ආගමක් නෙවේනේ... ඇයි මේ බෞද්ධ කටයුතු කොමසාරිස් මැදිහත් වෙන්නේ...?
damith Tuesday, 27 April 2021 12:26 PM
ඇයි දෙවියන්ටම කියමුකෝ සුදුසු කෙනෙක්ව පත් කරන්න කියලා..?
siri Tuesday, 27 April 2021 03:31 PM
දේව සංකල්පය කාලයෙන් කාලයට ඇතිවන විවිධ හේතුන් නිසා මිනිසුන්ම හදාගත්ත දෙයක් නිසා ඔහේ ඕනදෙයක් වෙන්න අරින්න තමා තියෙන්නේ. දෙයියන්ටත් බේරෙන්න බැරි වසංගතයක්නේ කොරෝනා කියන්නේ. ඉතින් මොනවද ආයේ කියන්න තියෙන්නේ...? ඕකටත් දෙවි කෙනෙක් නිර්මාණය කරගෙන පොඩි පහේ ව්‍යාපාරයක් පටන්ගමු. අනිත්වා වගේම ඒකත් නැගලා යන්නත් බැරි නැහැ.