(සුමති කුඩලිගම සහ නිපුන් ගරුක)
යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.
අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 10097 කි.
ස්වාධීන අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 8804 ලබා ගත්තේය සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 7464ත් ලබා ගත් අතර අනුරකුමාර දිසානායක මහතාට හිමි වුයේ ඡන්ද 3835කි
2019 ජනපතිවරණයේදී මෙම ආසනයේ ජය සජිත් ප්‍රේමදාස මහතාට හිමි විය.
2019 වර්ෂයේ පැවැති ජනපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා නල්ලූර් ආසනයේ ඡන්ද 27605 ලබා ගත්තේය. එම මැතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 166 ක ලබා ගත්තේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 1836 හිමි විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නල්ලූර් අරියනේතිරන්ට