(රේඛා තරංගනී ෆොන්සේකා)
සීග්‍රයෙන් අහිමිව යන සාගර අලංකාරත්වය කරමින් සංචාරක කටයුතු වැඩිදියුණු කිරීම නාවික හමුදා නැගෙනහිර නාවික විධානයන්ට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයන් ත්‍රිකුණාමලය සැන්ඩිබේ වෙරළ තීරයේ ඇරඹි කොරල් සිටුවීමේ ව්‍යාපෘතිය මේ වනවිට මීටර් පන්සීයක් පුරා පැතිර ඇතැයි ලුතිනන් කමාන්ඩර් රසික දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාරක ව්‍යාපෘති යටතේ සමුද්‍ර ආරක්ෂණ කොරල් රෝපනය ක්‍රියාවට නංවා ඇත.
මත්ස්‍ය අභිජනන කටයුතුද වැඩිදියුණු කරමින් 2017 වර්ෂයේ මෙම ව්‍යාපෘතිය අරඹා ඇත.
එම ව්‍යාපෘතිය සඳහා පූර්ණ මූල්‍යමය දායකත්වය ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ලබා දී ඇත.
මෙම ව්‍යාපෘතිය මගින් සිටුවන ලද කොරල්වලට සිදු විය හැකි අනතුරු වළක්වාලීම සඳහා එම කොරල් ආශ්‍රිත මුහුදු ප්‍රදේශය සළකුණු කිරීමට ද ඔවුන් කටයුතු කර ඇති අතර එහි ධීවර කටයුතු සිදු කිරීමද තහනම් කොට ඇතැයි ඒ මහතා පැවසීය.
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නාවික දෑතින් මහා සයුර හැඩ වෙති
Kumar (Gulf) Sunday, 04 December 2022 12:17 AM
Indian bottom trolling will remove all newly planted corrals.