(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම මොරගල්ල රන් සැතපුම වෙරළ තීරයට කිලෝ දෙසිය පනහකට වඩා බර යකඩ බෝයවක් පාවී තිබියදීත් අද (10) සොයා ගත් බව අලුත්ගම මොරගොල්ල සංචාරක පොලිසිය පවසයි.
බේරුවල ප්‍රදීපාගාරය සහ මොරගල්ල කොරල්පර අතර මුහුදු තීරයේ මෙම බෝයාව පාවෙමින් තිබියදී ධීවරයන් ප්‍රථමයෙන් දැක ඇති අතර ඔවුන් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම බෝයාව ගොඩ ගැනීමට කටයුතු කර තිබේ .
මෙලෙස පාවී ඇවිත් තිබෙන බෝයාව මේ වන විට මුහුදුබත් වී ඇති නෞකාවේ එකක් යැයි සැක කරන අතර එය ගොඩ ගැනීමෙන් පසු ධීවර පරීක්ෂකවරුන් කළ නිරීක්ෂණයෙන් හඳුනාගත්තේ එම බෝයාව තාක්ෂණික උපකරණ සහිත එකක් බවය.
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නැවක බෝයාවක් මෙරගල්ල වෙරළට
fairoos Thursday, 10 June 2021 03:36 PM
අර එන්නේ නැවෙන් සල්ලි
Kumara Thursday, 10 June 2021 11:40 PM
දැන් තමයි තේරෙන්නේ මේ නිධානයක් පහළ වුණේ කියලා.. දවස් ගාණක් කොට කොට හිටියේ මේකට තමයි.
chandima Friday, 11 June 2021 05:37 AM
මොන මංගලේකට දැම්මාද? දැන් ඕකත් පොලිසියට අරන් ගිහින් මේ මිනිස්සු කූඩුවටත් දානවා. කෙළින්ම පංචිකාවත්තට අරන් යනකල් ඉඳලා පස්සේ දැම්මා නම් ඉවරයිනේ..
Bamunuarachchi Friday, 11 June 2021 09:32 AM
ඕකට තමයි කල දුටුකල වලඉහ දන්නවා කියන්නේ. අපි හරි දක්ෂයි ඔය වැඩෙට. තම නව ගිනිගන්නවා හාදයෙක් කිව්වා නැව යකඩ වලට එකුනලා ධිවරයින්ට සහන සලසන්න කියලා.
Bamunuarachchi Friday, 11 June 2021 09:34 AM
නැවක් බෝයාව නැවේ දාගෙන එන්නෙත් නැහැ ඇදගෙන එන්නෙත් නැහැ ඔක කොහෙන්වත් ගැලවිලා ආපු බෝයාවක්.