(චන්ද්‍රසේන ගමගේ)
බෙලිඅත්ත කුඩාහීල්ල ජය මාවතේ විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට අයත් මෝටර් රථයක් අද අළුයම් කාලයේදී ගිනිගෙන විනාශව තිබූ බව බෙලිඅත්ත පොලීසිය පවසයි.
නිවසේ ගරාජය තුළ නවතා තිබූ මෝටර් රථය අද අලුයම දෙකට පමණ ගිනි ගෙන ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.ගින්නෙන් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබේ.
බොහෝ විට මෝටර් රථයට කිසියම් අයකු ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය විමර්ශන ආරම්භ කොට ඇත.
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නවතා තිබූ මෝටර් රථයට ගිනි තියලා
Dayasena Sunday, 11 August 2024 08:26 AM
හම්බන්තොට දිස්ත්‍රික්කය විශේෂයෙන් බෙලිඅත්ත ප්‍රදේශය මැරවරයින්ගේ රජ දහනක් කිව්වොත් වරදක් නැහැ. එහෙම මිනිස්සු සිටින ප්‍රදේශයක ඔවැනි දේවල් එතරම් ගණන් ගතයුතු දේවල් නොවෙයි
Lalla Sunday, 11 August 2024 10:41 AM
බෙලිඅත්ත... තාම කාල්ටන් සහ මැදමුලන සංස්කෘතිය ක්‍රියාත්මක වෙන්නේ.... විරුද්ධ මත දරන්නන්ට ජීවත්වෙන්න බෑ වගේ.
Perera Sunday, 11 August 2024 10:57 AM
ඕක හයිබ්‍රිඩ් නම් බැටරිය හදලානම් කොයි වෙලේ හරි බඩුම තමයි
Kumar Monday, 12 August 2024 12:24 AM
සමහර මෝටර් රථවල ගින්නක් ඇති වන ගැටළු තිබේ. මගේ පෙර සුඛෝපබෝගී වාහනයේ නිෂ්පාදකයා ඔවුන් ගැටලුව විසඳන තුරු මට මෝටර් රථය ගරාජයෙන් පිටත නවතා තැබුවා. ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සමහර මෝටර් රථ පාවිච්චි කළ මෝටර් රථ වන අතර කලින් අයිතිකරු ගැටලුව විසඳා නොතිබෙන්නට ඇත. එක්සත් ජනපදයේ, නිෂ්පාදකයින් විසින් අයිතිකරුවන්ට දැනුම් දී කිසියම් ගැටළුවක් නිවැරදි කිරීමට අවශ්‍ය වේ. අපගේ කාර්පෝට් තුන නිවසට අනුයුක්ත කර ඇති අතර ස්වයංක්‍රීයව පෙරළෙන ගරාජ් දොරවල් ඇත. ගින්නක් ඇති වුවහොත් මුළු නිවසම දුමෙන් නැඟෙනු ඇත. නිවසක ගින්නක් තුළ නිවස ප්‍රතිස්ථාපනය කළ හැකි නමුත් වසර ගණනාවක සිහිවටන සහ ජීවිත අහිමි විය හැකිය.