IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


නැවත රට වනසන්න ඉඩ දෙන්නෑ

(අංජුල මහික වීරරත්න)

කඩා වැටුණු රට ජනාධිපති විසින් යථා තත්ත්වයට පත් කරගෙන යන අවස්ථාවේදී එකිනෙකාගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන්  නැවත රට විනාශ කිරීමට ඉඩ නොදෙන  බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

විපක්ෂය කියන පරිදි අති විශාල මුදල් ප්‍රමාණයක් අච්චු ගසා මෙි මොහොතේ  ඡන්දයක් පැවැත්වුවහොත් ජනතාව කබලෙන් ලිපට වැටෙනු ඇතැයි ද අබෙිවර්ධන මහතා කීය.

රටේ තරුණ තරුණියන් ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක ක්‍රියාත්මක කිරීමට ජනපති එකඟ වී ඇතත්, විපක්ෂය ඊට පරිබාහිරව යමින් තවමත් පරණ වැඩපිළිවෙලේ සිටම කටයුතු කරමින් සිටින බවද වජිර අබෙිවර්ධන මහතා පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අබේවර්ධන මහතා මේ බව කීය.



අදහස් (14)

නැවත රට වනසන්න ඉඩ දෙන්නෑ

pradeep Tuesday, 03 January 2023 03:03 PM

උබල එකතුවෙලා කාපු රට, උබලම හදයි කියල හිතන්න තරම් මිනිස්සු මෝ නෑ

:       4       35

සෙනෙවිරත්න Tuesday, 03 January 2023 04:04 PM

සහතික ඇත්ත මෙයා තරම් ඩීල් දාපු කෙනෙක් නැතුව ඇති. මාරුවෙන් මාරුවට උලා කාල මේ ටික කාලයට රට හදාවි කියල අපි හිතන්නෙ නැහැ. ඔහෙත් ඒක දන්නව.

:       1       18

Lalla Tuesday, 03 January 2023 03:15 PM

GAS වලට කොමිස් එක කොහොමද?

:       0       0

sharm warn Tuesday, 03 January 2023 03:29 PM

රට වනසපු පින් ගොන්නු අපිටද කියන්නේ ?හොරු අල්ලන්නබර බැරි ,හොරු සුරකින මහා ලොකු සුද්දවන්තයෝ

:       0       0

lalindra Tuesday, 03 January 2023 03:44 PM

ඇත්තම කතාව රාජපක්ෂ උප කොන්ත්‍රාත් කරුවන්ට චන්දෙකට යන්න හැකියාවක් නෑ. ඔය ඉන්නවයි කියන ජනතාවක් ඔබතුමාලා එක්ක නැති බව ඔප්පුවෙනවා. ජනතාව ඔබතුමාලාගේ යතා තත්වය අවශ්‍ය නැති බවයි පවසන්නේ . ඇත්තම කතාව නම් ඔබ තුමාලා යතා තත්වයට පත්කරනවායයි අදහස් කරන්නේ පරණ හොරු සෙට් එකට ඒ හොරකම් ටික යතාපරිදි කරගන යාමට ඉඩ සැලැස්වීමයි.

:       1       22

සෙනෙවිරත්න Tuesday, 03 January 2023 04:02 PM

ඩීල් දාස, දැන් වීරය වෙලා, තමුන්ට ඉදිරියට මොනම බලයක් වත් දෙන්න ජනතාව සූදානම් නැහැ විශේෂයෙන් තමුනන්ට, ඒක නිසා චන්දෙට බය එක සාධාරණයි.

:       0       19

Shashika519 Tuesday, 03 January 2023 04:20 PM

අපේ නියත අගමැති... ගාළු හොරා.. ඩීල්වර්ධන..

:       1       17

Sunil Tuesday, 03 January 2023 04:27 PM

රෙදි ගලවගෙනද කතකරන්නෙ. වත්මන් පින් ජනදිපතියි, හිටපු ජනදිපතියි, උන්දැගෙ කැබිනට මන්ඩලයයි රට සම්පුර්නයෙන්ම වනසල ඉවරයි, තව වනසන්න දෙයක් නැහැ.

:       0       17

fairoos Tuesday, 03 January 2023 04:58 PM

මේ අයට නම් රටට හෙණ ගැහුවත් කමක් නැහැ. බලය ඉන්නමයි හදන්නේ.

:       0       0

Akila Tuesday, 03 January 2023 05:51 PM

නැවත වනසන්න දෙයක් ඉතුරුවෙලා නැහැ , පිනයි පිස්සු අප්පචියි දෙන්න මාරුවෙන් මාරුවට වනසල තියෙන්නේ අවුරදු 100 කින් වත් ගොඩ එන්න බැරිවෙන්න . බිලියන 700 රජයේ වියදම් වශයෙන් වෙන්කරලා තියෙද්දී චන්දෙ කරන්න බිලියන 10 නැහැ කියන එක ගිහින් කියන්න මෝඩ බයියෙක්ට .

:       0       0

මරා Tuesday, 03 January 2023 06:20 PM

ඔව් ඒක ඇත්ත..ඒ නිසා රටේ මිනිස්සු එකතු වෙලා තොපි ඔක්කොම මේ ගමන එලවනවා.....

:       0       0

චන්දිම Tuesday, 03 January 2023 06:34 PM

අඩුම තරමේ මිනිස්සුන්ගෙන් චන්දයක් අරන් ආපු එකෙක් නම් මේ විදියට කට මැත දෙඩේවවට කමක් නැහැ. පිනට පාත් වෙලා දැන් නිකම් මහා රජාගේ මහා ඇමති වගේනේ කතාව. අනේ බොල.

:       0       0

Perera Tuesday, 03 January 2023 07:38 PM

රට වනසන්න දායකවෙච්ච කෙනෙක් මෙයත්. එලවලා දාන්න ඕන පාර්ලිමේන්තුවෙන්.

:       0       0

Don perea Tuesday, 03 January 2023 08:49 PM

මේකට සෙරෙප්පුවෙන් ගහන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 370 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1722 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1396 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1343 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 879 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 693 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25592 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 371 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site