(ළහිරු හර්ෂණ)
ගෑස් ඉල්ලා නාවින්න හන්දියේ විරෝධාවක නිරත වන පිරිස හා ගම්මුන් අතර දැඩි උණුසුම් කාරී තත්ත්වයක් ඇතිව ඇතැයි පොලිසිය කියයි.
මාර්ගය විවෘත කරන්නැයි ගම්වාසීන් පිරිසක් එම ස්ථානය පැමිණ උද්ඝෝෂකයන්ට දැනුම් දි ඇති අතර ඒ අවස්ථාවේ දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.
එය ගුටිබැට හුවමාරුවක් දක්වා ඇදී ගිය අතර පොලිසිය පැමිණ එම පිරිස ඉවත් කිරීමට පියවර ගත්තේය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නාවින්න උණුසුම් වෙයි
කිරි පුතා Sunday, 08 May 2022 03:05 PM
ගෑස් නැත්තේ රටටමනේ. කොටසකට විතරක් නෙවෙයි. නිකම් බොරුවට සාමාන්‍ය ජනතාවට ප්‍රශ්න ඇතිකිරීම තේරුමක් නැති ක්‍රියාවක්...!
දර්ශන පෙරේරාSunday, 08 May 2022 04:47 PM
කොටි කඳවුරු ඇතුළේත් හදිසි බිඳ වැටීම්/ කඩාකප්පල්කාරී මෙහෙයුම් කරපු අපේ බුද්ධි අංශවලට මේවත් වැඩද? දෙන්නයි ඕන වැඩේ දෙන්න... එක්කෙනෙක් පෝලිමේ අනිත්කෙනා ගම්මු අතරේ...
Shantha - Qatar Sunday, 08 May 2022 04:21 PM
පාරවල් වහන එකනම් සුදුසු නැති දෙයක් තමයි. ඔතැනින් යන්නෙ එන්නේ අපේම පන්තියේ පොඩි එවුන් විතරයි.