IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


නවීන ඡංගම දුරකතනයක් අඟුණකොළපැලැස්ස බන්ධනාගාර භූමියෙන් මතුවෙයි

(නිමන්ති රණසිංහ)

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාට ලබාදීමට රැගෙන ආ බවට සැක කෙරෙන නවීන පන්නයේ ජංගම දුරකතනයක් සහ උපාංග කිහිපයක් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ බිම වළදමා තිබියදී බන්ධනාගාර බුද්ධි අංශය  සොයා ගත් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) සහ මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

බන්ධනාගාර බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ වයි විශේෂ ඒකකය සහ එම අංශය අවට  සිදුකළ සෝදිසියකදී මෙම නවීන පන්නයේ ජංගම දුරකතනය ඇතුලූ උපාංග කිහිපය අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය.

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ වයි විශේෂ අංශය සහ තාප්පය අතර කොටසෙහි පොළොවෙහි වළ දමා තිබූ එමි අංකය සඳහන් නොවන මෙම නවීන පන්නයේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව බවද හෙතෙම කියයි.

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ‘‘වයි’’ විශේෂ අංශයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙක් රඳවා සිටින අතර, මෙම ජංගම දුරකතනය රන්ජන් රාමනායක මහතාට ලබාදීමට රැගෙන ආ එකක් බවට සැක සහිත වන බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බව ද ඔහු සදහන් කළේය.

 

 



අදහස් (0)

නවීන ඡංගම දුරකතනයක් අඟුණකොළපැලැස්ස බන්ධනාගාර භූමියෙන් මතුවෙයි

ඔබේ අදහස් එවන්න

දියත

අඟුලානේ ඇළක බිලිඳු සිරුරක්
2024 දෙසැම්බර් මස 16 84 0

මොරටුව අඟුලාන ලක්ෂපතිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් අද (16) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.


අධිකරණ ඇමතිගෙන් සී.අයි.ඩි.යට පැමිණිල්ලක්
2024 දෙසැම්බර් මස 16 175 0

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙ


රජයේ තීරණයෙන් ගම්බද සිසුනට අසාධාරණයක්
2024 දෙසැම්බර් මස 16 433 0

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයේ පිටවූ බව කියන ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු දීමට තීරණය කිරීමට පදනම් වී ඇති විද්වත් කමිටුව වාර්තාව අනු


ජනතාව ඉල්ලූ දේශපාලන පරිවර්තනය කරනවා
2024 දෙසැම්බර් මස 16 312 0

නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා අවශ්‍ය වන දේශපාලන පරිවර්තනය සිදු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ඉන්දියාවේදී පැවසීය.


සංජීව මහනාමගේ දේපල පැවරීමේ තහනම දීර්ඝ කරයි
2024 දෙසැම්බර් මස 16 315 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධය මෙහෙයවූ බවට සැක කරන වැඩ තහනමට ලක් කර සිටින අනුරාධපුර හිටපු සහකාර පොල


රනිලුත් ඉන්දියාවට
2024 දෙසැම්බර් මස 16 1342 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 22 දා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 194 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 204 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 99 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site