(අංජුල මහික වීරරත්න)
හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සබරගමු පළාත් ආණ්ඩුකාර ලෙස පත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.
සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ආණ්ඩුකාර ධුරයෙන් 10 වැනිදා ඉල්ලා අස් විය.
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නවීන් සබරගමු ආණ්ඩුකාර ධුරයට
aravinda Monarawila Tuesday, 13 June 2023 01:08 PM
රනිගෙ ගෙදර ඉන්න බල්ලටත් මොකක් හරි තනතුරක් ලැබෙයි හෙට අනිද්දාට.
සල්ලි Tuesday, 13 June 2023 01:53 PM
හරිම තරුණයි... තරුණයින්ට අවස්ථාව ලබා දෙනවාට ස්තූතියි අතිගරු තුමනි...
Perera Tuesday, 13 June 2023 02:19 PM
පත්වීම දුන්න කෙනයි ලැබුන කෙනයි දෙන්නම කිසිම වැඩකට නැති දෙන්නෙක්.
Eranga Tuesday, 13 June 2023 03:32 PM
යහළු මිත්‍රයින්ට සැළකීම යහපත් ගති ගුණයක්..සිගාලෝවාද සූත්‍රයේ කියල තියෙන විදියට ජනාධිපතිතුමා රට පාලනය කරන හැටි අපට පේනවා.මම නම් හිතන්නෙ අනිවාර්යයෙන්ම ජෝන් අමරතුංගටත් පරලොව යන්න කලින් සැප ගන්න තනතුරක් ලබා දිය යුතුමයි කියා.
Kazi Shajahan Tuesday, 13 June 2023 04:06 PM
දැන් පොහොට්ටුවේ වෙන්නේ සිරිකොතේ වලන් හෝදන්න .අතුපතු ගාන්න සහ රෙදි හෝදන්න විතරයි .ඊට පස්සේ දෙනදෙයක් කාලා කටවහගෙන ඉන්න වෙන්නේ
Hafeel Tuesday, 13 June 2023 04:59 PM
ආණ්ඩුකාර නිල නිවසේ විදුලි බිලට පොලු දාන්න එපා.
Kumara Tuesday, 13 June 2023 05:24 PM
මූ මුගේ තත්වෙත් බල්ලා මාක් කරනවා .තු නෙදකින්