IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරයි

(රංජිත් රාජපක්ෂ)                       

නුවරඑලිය ප්‍රදේශයේ ගොවි උද්ඝෝෂණයට සහයෝගය දක්වා ඊයේ  (21)  තාවකාලිකව වසා දමා තිබු නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය  අද (22) විවෘත කළ  බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ  එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දමා තිබු නිසා අද  (22) නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට ලැබි ඇති සිමිත එලවළු ප්‍රමාණය තොග මිල 20% පමණ ඉහල ගොස් ඇති බවද සභාපතිවරයා පැවසීය.

නුවරඑලිය ප්‍රදේශයේ එලවළු ගොවින් සිදු කළ උද්ඝෝෂණයට රජය කඩිනමින් ප්‍රතිචාර නො දැක්වුවහොත් ගොවින් විසින් ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග අනුව දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තිරණයක් ගැනිමට සිදු වන බව සභාපතිවරයා කියා සිටියේය .

ශාක පෝෂණ පොහොර ආනයනය කරන බවට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා ඊයේ  (21) දින මාධ්‍යට කල ප්‍රකාශය සම්බන්ධයෙන් මේ රටේ ගොවින් දැඩි බලාපොරොත්තුවකින් පසුවන බවත්,දේශපාලඥයන්ට වඩා අමාත්‍යංශයක ලේකම්වරයෙක් කරන ප්‍රකාශයක් විශ්වාසවන්ත බවද අරුණ ශාන්ත හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසිය.

 



අදහස් (1)

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරයි

චන්දන Monday, 22 November 2021 03:19 PM

හිටි ගමන් එළවළු නැහැ කිවිවෙ. දැං ඔය නැවෙන් බාල ගෙනල්ලා ද.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 1 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


බහින්බස්වීම මරණයෙන් අවසන් වෙයි
2024 නොවැම්බර් මස 19 191 0

ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල


අනතුරින් පාසල් සිසුන් තිදෙනකු රෝහලේ
2024 නොවැම්බර් මස 19 197 0

පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස


අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 422 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 517 1

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 71 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26343 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18862 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 377 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 646 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1855 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site