IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


නුවරඑළියේ ගොවියාගෙන් වැඩිමිලට එළවලු මිලදී ගනී

(රංජිත් රාජපක්ෂ  )                       

නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට අද  (28) සිමිත එළවලු  ප්‍රමාණයක් පමණක් ලැබුණු බවත්,ගොවියාගෙන් වැඩි මිලකට ගොවිපොලේදිම එලවළු මිල දි ගත් බවත්  නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ කියති.

නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ලික්ස් , ගෝවා , රාබු , අර්තාපල් ,කැරට් සහ බීට්රුට්  සිමිත ප්‍රමාණයක් ලැබුණු බවත්,ලික්ස් කිලෝවක් රුපියල්  200-210 , කැරට් කිලෝවක් රුපියල්  220-230 , ගෝවා කිලෝවක් රුපියල්  230-240 , රාබු කිලෝවක් රුපියල්  100-110 ,බිට්රුට්  කිලෝවක් රුපියල්  100-150 , අර්තාපල් කිලෝවක් රුපියල් 210 වැනි මිලකට ගොවින්ගෙන් මිල දි ගත් බව විශේෂිත අර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෝ  පවසති .

එලවළු අස්වැන්න වැඩි වන අවස්තාවේ එලවළු මිල සිඝ්‍රයෙන් අඩුවන බවත්, එවන් අවස්තාවල එළවළු ගොවියා රැක ගැනිමට එළවළු ඇසුරුම් කර කල් තබාගත් හැකි ක්‍රමයක් පිලිබදව රජය පෞද්ගලික අංශය එක්ව වැඩපිලිවෙලක් ක්‍රියාත්මක  කරන්නේ නම් එළවළු අස්වැන්න අඩු කාලයේදි ඉහල යන එලවළු මිල පාලනය කරගත හැකි බව නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ නෙළෙනදෝ කියති.

 

 



අදහස් (0)

නුවරඑළියේ ගොවියාගෙන් වැඩිමිලට එළවලු මිලදී ගනී

ඔබේ අදහස් එවන්න

දියත

මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 204 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 430 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 54 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මුහුදට වැටී ධීවරයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 115 0

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි
2024 නොවැම්බර් මස 19 916 0

වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ


ගල් බෝර සවි කිරීමට ගිය අයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 196 0

බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27528 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 20556 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 393 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1883 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site