(සුජිත් හේවාජුලිගේ )
ආහාර අර්බුදයට විසඳුමක් ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාවට මඤ්ඤොක්කා දඬු නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරනු ලැබ ඇත.
පසුගිය වෙසක් උත්සවයේදී ජනතාවට මයියොක්කා දඬු ලබාදීමේ දන්සලක්ද පැවැත්වූ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවැසීය.
එසේම ආහාර ප්‍රශ්නයට විසඳුමක් ලෙස පැළ වර්ග හුවමාරු කර ගැනීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කළ බව දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නුවරඑළියේ ජනතාවට නොමිලේ මඤ්ඤොක්කා දඬු
ajith Saturday, 04 June 2022 06:39 PM
මඤ්ඤොක්කා නිතර කෑම විෂ සහිත විය හැක. බතල වගා කිරීම වඩා යෝග්‍ය බවයි මගේ අදහස.
කමල් Saturday, 04 June 2022 06:54 PM
නුවරඑළිය දිසාපතිතුමාගේ ක්‍රියාකාරීත්වය ප්‍රශංසනීයයි...
DodampegamageSaturday, 04 June 2022 08:46 PM
ඒ උනාට ප්‍රදෙශියලේකම් තුමා බලපත්‍ර ඉඩමුත් ප්‍රාදේශීය දේශපාලන හෙන්චයියන්ට දෙනවලු
Nihal Saturday, 04 June 2022 08:08 PM
මිල අධික දෙයක් මෙහෙම දෙන එක හිතාගන්නවත් බෑ. මේ ගැන නාලිකාවලින් ප්‍රචාරය කළ යුතුයි...