IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


නුවරඑළියෙ මන්ත්‍රී බංගලාව ’’හවුස් ෆුල්’’

(සුජිත් හේවාජුලිගේ)

මන්ත්‍රීවරුන් රැසක් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා නුවරඑළියේ මන්ත්‍රී බංගලාව (genaral,s house) වෙන් කරගෙන සිටින  අතර මේ වනවිට එහි කාමර සියල්ල පිරී  අවසන් බව පාර්ලිමේන්තුවේ  මන්ත්‍රී සේවා අංශය පවසයි.

නුවරඑළියේ මන්ත්‍රී බංගලාව මන්ත්‍රීවරුන්ගේ පාවිච්චියට පමණක් වෙන් කෙරුණු එකක් වන අතර එහි ඉඳුම්හිටුම් සඳහා අය කෙරෙන්නේ  ඉතාමත් අඩු ගාස්තුවකි.



අදහස් (10)

නුවරඑළියෙ මන්ත්‍රී බංගලාව ’’හවුස් ෆුල්’’

Kule Monday, 26 December 2022 12:06 PM

නිල නිවාස සන්ස්කෘතිය අමතිවරුන්ගෙසිට සියලුම පහල නිලදටියා ඩක්වා අහොසිකල යුතුය්

:       0       3

කිරිපුතා Monday, 26 December 2022 12:50 PM

මේවා තමයි නැති වෙන්න ඕන දේවල්. ජනතාවගෙ බදු මුදලින් නෙ මේ පහසුකම් නඩත්තු වෙන්නෙ.

:       0       27

fairoos Monday, 26 December 2022 01:00 PM

මේ කාලකන්නින්ට නම් හැමදාම සැප. රටට හෙන ගැහුවත් කමක් නැහැ.

:       2       27

PereraMonday, 26 December 2022 08:26 PM

ඔව දැන දැන රටෙ මීහරක් ඹ්කුන්ටම ආයෙ ආයෙ චන්‌‌‌දෙ දෙනව.

:       0       5

pakeer Monday, 26 December 2022 01:06 PM

අපට ඕන නම් අපි මහන්සියෙන් හම්බකරලා අපි යනවා නුවරඑළියේ. ඔය කාලකන්නි ගිය පාරකවත් යන්න කැමති නැහැ අපි.

:       0       18

අතුල Monday, 26 December 2022 05:05 PM

ඒවා හරියටම සම්පුර්ණයි... ඔහොම යමු තව ටිකක්... උඹලට දෙන්නම් ළඟදීම

:       0       21

samanMonday, 26 December 2022 05:34 PM

හැබැයි අයෙත් එන උදවිය කරන්නෙත් ඕකම තමා. කිසිම කෙනෙකුට නොදී සිටීමයි කල යුතු හොඳම දේ.

:       1       1

විජේ Monday, 26 December 2022 06:17 PM

මිනිස්සුන්ගෙ පෙට්‍රල් වලින්, මිනිස්සුන්ගෙ වාහන වලින් ගිහින්, මිනිස්සුන්ගෙ තැන්වල උන්ගෙ වගේ සැප අරන්, මිනිස්සුන්ටම කොකා පෙන්නනකන් මිනිස්සු ඔහේ ඉන්නවා. පුදුම ජාතියක් අපි.

:       0       4

විජිත් Monday, 26 December 2022 07:17 PM

" ඕල් ඉන් වන්.." ඔන්න පින් අතේ වැඩක්. රටට ආදරේ කෙනෙක් ඉන්නවානම් හොරු රැල පිටින්ම බාබකිව් කරන්න ....අවශ්‍ය දේ. ගිනි පෙට්ටියක්, පරණ රෙදි කැබලි කිහිපයක් සහ බුමිතෙල් බෝතලයක්. අත්හදා බලන්න. ප්‍රතිපල ස්ථිරයි.

:       0       3

wije Tuesday, 27 December 2022 09:30 AM

රට විනාස කල නරුම හැතිකරේ

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 16 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 526 0

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 254 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
2024 නොවැම්බර් මස 19 757 1

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.


අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 449 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 755 1

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27102 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18883 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 650 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1873 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site