(ලක්ෂිත ද සිල්වා)
නුවරඑළිය අප්‍රේල් වසන්ත සැණකෙළි මාලාවේ ආරම්භය සනිටුහන් කිරිම නුවරඑළිය නගර මධ්‍යයයේ දී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ජී.එච්.එම්. අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවත්ශ්‍රියෙන් අද (1) සිදු කෙරිණි.
2025 වසන්ත සැණකෙළිය සමය අප්‍රේල් මස පළමු දිනෙන් ආරම්භ වන අතර අප්‍රේල් මස අවසානය තෙක් විවිධ වු අංගයන් ගෙන් සමන්විත වේ.
නුවරඑළිය මහා නගර සභාව මගින් ප්‍රකාශනය වන අන්දමට තුරඟ තරග, ජිප් රථ තරඟ, මල් ප්‍රදර්ශන, පැරණි මොටර් රථ ප්‍රදර්ශන, ලෙස නුවරඑළියට පැමීණෙන දේශිය විදේශිය සංචාරකයන්ට විවිධ අත්දැකීම් ලැබීමේ හැකියාවක් ඇති බවයි.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නුවරඑළිය මහා මංගල්‍ය ඇරැඹෙයි
pakeer Tuesday, 01 April 2025 09:46 PM
දැන් නම් නුවරඑළියේ ඔක්කොම තියෙනවා...සීතල විතරයි නැත්තේ. නුවරඑළිය අඩුම උෂ්ණත්වය තිබිලා තියෙන්නේ -2.7°C, 1914 පෙබරවාරි 8 වෙනිදා. කොහොම තියෙන්න ඇද්ද ඒ කාලේ?"