IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


නුවරඑළිය වසන්ත උදානය ඇරැඹෙයි

නුවරඑළිය වසන්ත උදානය සමාරම්භක උත්සවය ග්‍රෙගරි වැව් ඉස්ම්තේ දී උත්කර්ශවත් අයුරින් අද ආරම්භ කෙරිණි.

මෙම වසන්ත උදානය අද (1)  සිට ලබන 30 වැනි දා තෙක් පැවැත්වේ. සෞඛ්‍ය උපදෙස්වලට අනුව මෙවර නුවරඑළිය වසන්ත උදානය සමරන බව නුවරඑළිය නගරාධිපති චන්දන ලලා කරුණාරත්න මහතා පවසයි.

තුරඟ තරග,මල් ප්‍රදර්ශන, සංගීත, ක්‍රීඩා තරඟ හා කඳු නැගීම ආදි ආදි ඉසව් දින පතාම පැවැත්වීමට කටයුතු යොදා ඇත.



අදහස් (1)

නුවරඑළිය වසන්ත උදානය ඇරැඹෙයි

නුවන්ති ජයලත් Friday, 02 April 2021 10:14 AM

2021 අප්‍රේල් මස පළමුවැනි දින සිට 30 වෙනිදා දක්වා පැවැත්වෙන නුවරඑළිය වසන්ත උදානය අති විශේෂ අන්දමින් මෙවර සිදු කරන බව ඇසුවෙමි. පසුගිය වර්ෂවලදී මෙන්ම මේ වර්ෂයේත් එම උත්සවය පැවැත්වීම ගැන මහත් සතුටක් සහ ආඩම්බරයක් ඇති වෙනවා. නුවරඑළිය ඉතාමත් සීතල ප්‍රදේශයක්. එහිදී එදිනට පැවැත්වෙන තුරඟ තරඟ, වෙළඳසැල්, විනෝද ක්‍රීඩා, හුදෙක් විනෝදාස්වාදය උදෙසාම නොව අපගේ පාරම්පරික සිරිත් විරිත් රැකෙන අයුරින් සැකසුණු ඒවායි. නුවරඑළිය වසන්ත උදානය නොයෙක් අයුරින් මහ ජනතාව උදෙසා විවෘත වීම අප ලද භාග්‍යයකි. දෙස් විදෙස් සංචාරකයින්ගේ නිබඳ ආකර්ෂණය ලබාගෙන ඇති නුවරඑළිය වසන්ත උදානය කෙදිනකවත් අමතක කළ නොහැකිය. සිංහල හින්දු අලුත් අවුරුද්දත් සමඟම එළෙඹෙන නුවරඑළිය වසන්ත උදානය දැක ගැනීමට, විඳ ගැනීමට ආසාවෙන්, බලාපොරොත්තුවෙන් සිටින සැමට මෙය මහඟු අවස්ථාවකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගම්පහ ප්‍රදේශ කීපයකට පැය 12 ක ජල කප්පාදුවක්
2024 නොවැම්බර් මස 05 15 0

ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (


පොඩි ලැසීගේ අවි ළඟ තබා ගත් හිටපු සෙබළා දැලේ
2024 නොවැම්බර් මස 05 253 0

දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග


ජනපති රුව සහිත ව්‍යාජ නෝට්ටුවක් සකස් කරලා
2024 නොවැම්බර් මස 05 863 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්


මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි අදත්
2024 නොවැම්බර් මස 05 243 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ලොහාන්ගේ රිය ගැන තවත් තොරතුරු එළියට
2024 නොවැම්බර් මස 04 3597 0

නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්


වලානෙන් හිටපු මන්ත්‍රී සේමසිංහගේ නිවෙස පරීක්ෂා කරයි
2024 නොවැම්බර් මස 04 4614 0

එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 400 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site