IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


නුවරඑළියේ ස්ට්‍රෝබෙරි බෙරි වෙයි

ස්ට්‍රෝබෙරි වගාවට නිසි වෙලදපොලක් සහ ඊට යොදන රසායනික පොහොර නොමැති විම නිසා එම වගාවෙන් ඉවත් වි එලවළු වගාවට යොමු විමට ස්ට්‍රෝබෙරි වගාකරුවන් තිරණය කර ඇතැයි වාර්තා වෙයි.

නුවරඑලිය නගරය ආශ්‍රිතව මාගස්තොට, සිතාඑලිය, මිපිලිමාන, යන ප්‍රදේශවල ස්වයං රැකියාවක් වශයෙන් ගොවියන් විශාල පිරිසක්  ස්ට්‍රෝබෙරි වගාවේ මේ වන විට නිරතව සිටිති.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අන්තර්පළාත් අතර සංචරණ සිමා පැනවිමත් සමග දෙස් විදෙස් සංචාරකයන් නුවරඑලිය ප්‍රදේශයට නොපැමිණිම හේතුවෙන් නැවුම් ස්ට්‍රෝබෙරි අලෙවිය , ස්ට්‍රෝබෙරි ආශ්‍රිත නිෂ්පාදන සහ තමන්ගේ අස්වැන්න අලෙවි කර ගැනිමට නොහැකි තත්ත්වය හමුවේ ඵලදාවට දැඩි ලෙස හානි සිදු වි ඇති බවයි ස්ට්‍රෝබෙරි වගාකරුවෝ කියා සිටිති.

ස්ට්‍රෝබෙරි වගාවෙන් නිෂ්පාදිත ජැම්, අයිස්ක්‍රිම්, කැරමල්, පිට්සා සදහා දැඩි ඉල්ලුමක් එවකට පැවතිම නිසා ස්ට්‍රෝබෙරි වගාකරුවනට හොද ආදායමක් උපයා ගත් අතර , වර්තමානයේ එම වගාව හුදෙක්ම නුවරඑලිය ප්‍රදේශයට ආවේනික වු කුරුල්ලන්ට  ආහාරයක් පමණක් වි ඇති බවයි එම වගාකරුවෝ කියති.

නුවරඑලියේ ස්ට්‍රෝබෙරි වගාවට අවශ්‍ය රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලබා දි සිය ස්ට්‍රෝබෙරි වගාව සදහා නිසි වෙලදපොලක් සකස් කරදෙන ලෙස නුවරඑලිය ස්ට්‍රෝබෙරි වගාකරුවෝ අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

 

 



අදහස් (4)

නුවරඑළියේ ස්ට්‍රෝබෙරි බෙරි වෙයි

Saku Tuesday, 05 October 2021 01:48 PM

මේවාටත් වස විස නැතිව බැරිද? මෙච්චර කල් කාලා තියෙන්නේ වසවිස සහිත පලතුරුද?

:       6       7

siri Tuesday, 05 October 2021 02:11 PM

මෙච්චර රස ගුණ පලතුරු ඉබේට හැදෙන රටේ මොනවටද මේ ඇඹුල් රට පළතුරක් වෙනුවෙන් මෙච්චර නැහෙන්නේ...?

:       8       4

fairoos Tuesday, 05 October 2021 03:49 PM

මේක විතරක් නෙවෙයි කෘෂිකර්මාන්තය නැත්තටම නැති කරලා තමයි පස්ස බලන්නේ

:       3       4

චන්දන Tuesday, 05 October 2021 05:07 PM

දැන් මේ ගොවියන් කියන ඒවායින් තේරෙනවද කොතරම් වස විස අපිට කවලා තිබෙනවද කියලා...?

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 45 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 99 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 16 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2766 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 670 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1345 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 598 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1729 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site