IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


නාවලපිටිය නගර සභා බලය එජාපයෙන් ගිලිහෙයි

(රංජිත් රාජපක්ෂ)

නාවලපිටිය නගර සභාවේ පාලන බලය එජාපයෙන් ගිලිහි ගොස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අද හිමි විය.

ඒ අනුව නාවලපිටිය නව නගරසභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  අමල් ප්‍රියංකර මහතා  ලෙස තේරි පත්විය.

මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්  නව නගර සභාපතිවරයකු තෝරා පත් කරගැනීම අද දින සිදු වූ අතර එහිදී එක්සත් ජාතක පක්ෂයෙන් ඉදිරිපත් වූ අනුර පෙරේරා මහතාට පක්ෂව ඡන්ද පහක් හිමි වූ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනකු අද දින එම අවස්ථාවට පැමිණ නොතිබූ බව ද වාර්තා වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අමල් ප්‍රියංකර මහතා ඉදිරිපත් වූ අතර ඔහුට පක්ෂව ඡන්ද හතක් හිමි විය. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ මන්ත්‍රීවරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයා සහ ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරයාගේ සහාය  නව සභාපතිවරයාට හිමි විය.

නාවලපිටිය නගර සභාවේ ආසන පහළොවෙන් හතක්  එක්සත් ජාතික පක්ෂයට හිමි වූ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ආසන පහක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් පක්ෂයක් එක් ආසනය බැගින් හිමිකර ගත්හ.

ඒ අනුව එහි පාලන බලය එක්සත් ජාතික පක්ෂයට හිමිවූ අතර සභාපති ලෙස සසංක සම්පත් සංජීව මහතා තේරී පත්විය. පසුව සමගි ජනබලවේගය පක්ෂය පිහිටුවීමෙන් පසු ඔහු එහි සාමාජිකත්වය ලබා ගැනීම නිසා සභාපති තනතුර සහ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ක්‍රියා කළේය.

 



අදහස් (0)

නාවලපිටිය නගර සභා බලය එජාපයෙන් ගිලිහෙයි

ඔබේ අදහස් එවන්න

දියත

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 68 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි
2024 නොවැම්බර් මස 05 56 0

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි
2024 නොවැම්බර් මස 05 1 0

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල


රනිල් ගෙන් ජනපතිට අභියෝගයක්
2024 නොවැම්බර් මස 05 544 3

තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන


කෝටි 10 ක අයිස් සමඟ විදෙස් කතක් මාට්ටු
2024 නොවැම්බර් මස 05 345 0

රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්


ගම්පහ ප්‍රදේශ කීපයකට පැය 12 ක ජල කප්පාදුවක්
2024 නොවැම්බර් මස 05 168 0

ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 402 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1305 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site