IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


නාවල-නුගේගොඩ පාර වහයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නාවල නුගේගොඩ මාර්ගයේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටින් ත්‍රීරෝද රථ හරස්කර  අද(13)  අලුයම සිට මාර්ගය  වසා දැමීමට කටයුතු කර තිබේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇත. ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා ත්‍රිරෝද රථ රියදුරන් මෙලෙස මාර්ගය වසා දමා තිබේ.

 



අදහස් (5)

නාවල-නුගේගොඩ පාර වහයි

sharm warn Monday, 13 June 2022 11:21 AM

උදේ 8න් පස්සේ නම් එහෙම දෙයක් තිබුණේ නැහැ. ඉන්ධනහල් ළඟ වාහන පෝලිම් සුපුරුදු ලෙස තිබුණා. නමුත් ධාවනය වන වාහන ප්‍රමාණය ඉතාම සුළු වශයෙන් සිදුවුණේ... කොහෙත්ම තදබදයක් තිබුණේ නැහැ.

:       1       1

යෝගා Monday, 13 June 2022 11:32 AM

මහජන පීඩා යටතේ ඔය කලහකාරින්ට නඩු දාන්න. විරෝධතාව පවත්වන්න ඕන තෙල් සංස්ථාව ඉදිරිපිටයි.

:       0       7

අරවින්ද මොනරවිල Monday, 13 June 2022 01:20 PM

වැඩ බැරි දූෂිත පාලකයින් රටෙන් පන්නා දමනතුරු හැමදාම උද්ඝෝෂණ, පෙලපාලි, වැඩවර්ජන රට පුරා තියේවි...

:       5       2

දාස Monday, 13 June 2022 02:09 PM

මේ මොන අමන වැඩක්ද? ගිහිල්ලා වහපල්ලා කොල්ලනේ.., දියවන්නාවේ හොරුන්ගේ ගෙවල්වලට යනපාරවල්...

:       1       4

Austin Monday, 13 June 2022 03:02 PM

ගහලා පන්නන්න තිබුණේ.. පාර වැහුවාම තෙල් ලැබෙනවද?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 206 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 99 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


ජා.ජ.බ සහ සර්ව ජනබලය ජාතික ලැයිස්තු මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 18 329 0

2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද


අදත් තැනින් තැන වැසි
2024 නොවැම්බර් මස 18 32 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


අලුත් කැබිනට්ටුව 23යි : අගමැති හරිනි
2024 නොවැම්බර් මස 18 3519 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2721 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1798 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site