IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


නිවෙසක් කොල්ල කන්න ඇවිත් එලොව යයි

(ඉන්දිකා රාමනායක)

මුල්ලේරියාව මාලිගාගොඩැල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණ සිටි කොල්ලකරුවන් තිදෙනකුගෙන් එක් කොල්ලකරුවකු ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්ව මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙම කොල්ලකරුවන් නිවසේ පිරිස බිය ගන්වා දේපල කොල්ල කමින් සිටියදී නිවැසියන් ගේ කෑ ගැසීම ඇසී අසල්වාසීන් පිරිසක් පැමිණ එක් කොල්ලකරුවකු අල්ලාගෙන ඇත.

ප්‍රදේශවාසීන්ගේ පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ එම කොල්ලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පවසයි.

සෙසු සැකකරුවන් දෙදෙනා යතුරු පැදියකින් පලා ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.

මියගිය කොල්ලකරු මෙතෙක් හඳුනාගෙන නැත.

 



අදහස් (6)

නිවෙසක් කොල්ල කන්න ඇවිත් එලොව යයි

Bamunuarachchi Monday, 01 November 2021 07:45 AM

ඒ වැඩේ නම් නියමයි

:       0       1

lankaputha Monday, 01 November 2021 09:34 AM

කොල්ලකරුවන්ට සලකන ආකාරය. සුදු ඇඳුම් ඇඳගෙන දවල්ට එන අන්තිම මංකොල්ලකාරයාත් හුරාගෙන කනතුරු මේ රටාව දිගටම කරගෙන යමු.

:       0       1

S.K.Sirisena Monday, 01 November 2021 11:51 AM

ගෙදරක් කොල්ල කන්න එන පොඩි හොරුන්ට ගහලා මරණ අපේ මිනිස්සු රටම කොල්ල කන හොරුන්ට චන්දෙ දීලා උඩට යවනවා

:       0       2

ganegoda Monday, 01 November 2021 12:25 PM

මළවුන්ගේ දවසේ එලව යන්නත් පින් කරලා තියෙන්න ඕනේ නේද

:       0       1

Chinthaka Monday, 01 November 2021 03:06 PM

දේශපාලකයින්ටත් ජනතාව සැලකිය යුත්තේ ඔය ආකරයටමයි. එය වැඩි ඈතකද නොවනු ඇත...

:       0       5

sampath Tuesday, 02 November 2021 08:41 PM

අලුතෙන් එකතු කර ගත්තු අහිංසකයෙක් වෙන්න ඇති ,නැත්නම් පැනලා යනවා නේ මේ තරම් මහා දවල් කොල්ල කන හොරුන්ට මල් මාල දාලා අහිංසකයන්ට ගහලා මරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 799 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 304 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 899 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 86 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 637 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2292 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site