(නිමන්ති රණසිංහ)
සංචරණ සීමා පනවා ඇති දිනවල අත්‍යාවශ්‍ය නොවන කටයුතු සදහා කිසියම් අයකු නිවසින් පිටතට යන්නේ නම්, එසේ යා හැක්කේ තම ජාතික හැදුනුම්පතේ අංකයට අනුව යෙදෙන දිනයක දී පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
කිසියම් අයකුට නිවසින් පිටතට යා යුතු දිනය ඉරට්ටේ අංක සහිත දිනයක් නම්, එදිනට යා හැක්කේ තම ජාතික හැදුනුම්පතේ අවසන් අංකය ඉරට්ටේ අංකයක් වන අයට පමණක් බව ද හෙතෙම සදහන් කළේය. එසේම යමෙකුට නිවසින් පිටතට යා යුත්තේ ඔත්තේ දිනදී නම් ඔහුගේ හෝ ඇයගේ ජාතික හැදුනුම්පතේ අවසන් අංකය අනිවාර්යයෙන්ම ඔත්තේ දිනයක් විය යුතු බවද හෙතෙම පැවසීය.
ඉරට්ටේ අංක වන 2, 4, 6, 8 දිනයන් සහ ඔත්තේ අංක වන 1, 3, 5, 7 සහ 9 යන දිනයන් ද, ජාතික හැදුනුම්පතේ අවසාන අංකය බින්දුව වන අවස්ථාවක් ඉරට්ටේ අංකයක් ලෙස සලකනු ලබන බවද ඔහු පැවසීය.
විශේෂයෙන්ම බඩු භාණ්ඩ මිලදී ගැනීම සදහා මාර්ගයට පැමිණෙන්නේ නම් මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතු බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිවසින් පිට වීම හැදුනුම්පතේ අවසන් අංකය අනුව
hesa Wednesday, 12 May 2021 09:35 PM
ඒකත් හරිනේ. අඩක් අද... අඩක් හෙට ...