(විමුක්ති එස් රුද්‍රිගු)
නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍යවරිය වන 43 හැවිරිදි ජෙසින්ඩා අර්ඩන් මහත්මිය ඇයගේ දිගු කාලීන සහකරුවන 47 හැවිරිදි ක්ලාක් ගේෆෝර්ඩ් සමඟ ඊයේ(13) පැවැති පුද්ගලික උත්සවයකදී විවාහ වූවාය.
ජෙසින්ඩා අර්ඩන් මහත්මිය ක්ලාක් ගේෆෝර්ඩ් සමඟ 2019 වසරේදී ගිවිසගත්තේය.
2022 වසරේදී ගේෆෝර්ඩ් සමඟ විවාහ වීමට අර්ඩන් බලාපොරොත්තුවෙන් සිටියත් ඇය විසින්ම හඳුන්වා දුන් කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් විවාහ උත්සවය අවලංගු කිරීමට අර්ඩන්ට සිදු වූවාය.
නමුත් ඇයගේ කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් නවසීලන්තයේ කොවිඩ් මරණ සංඛ්‍යාව අවම මට්ටමක රැඳින.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නවසීලන්තයේ හිටපු අගමැතිනියට මංගල සීනූ
සුමංගල Sunday, 14 January 2024 05:11 PM
නොදන්නා කමට අහන්නේ... ඇත්තටම මංගල සීනු කියන්නේ විවාහ ලේඛනයේ අත්සන් කිරීමද? මෙයා අගමැති වෙලා පාර්ලිමේන්තුවට දරුවෝ අරගෙන ගියා... දරුවන් ආදරයෙන් බලාගෙන හිටියා තවත් මොන මගුලක්ද?
Dasa PMonday, 15 January 2024 06:57 AM
දන් නැත්නම් අහගන්න ,කලින් බබා හම්බ උනාට එයාලා දැන් තමයි සීනු හොල්ලන්නේ.මොකද සීනු හොල්ලන්න ලේසියෙන් බැහැ ඔය රටවල .වෙඩිමට ගොඩක් සල්ලි යනවා.ඒ වගේම අපේ වගේ කලින් සීනු හොල්ලලා මාසෙන් දෙකෙන් දික්කසාද වෙන්න එයාලා කැමති වෙන්න නැතිව ඇති .ඒකටත් ගොඩක් සල්ලි යනවා
වීර Sunday, 14 January 2024 06:35 PM
හරිම ආඩම්බරයි. ලංකාදීප මංගල කිංකිණි එකෙන් නේද සෙට් වෙලා තියෙන්නේ ?
pakeer Sunday, 14 January 2024 10:32 PM
අපිට වඩා හුඟක් එහා ගිය ජීවිත මේ මිනිස්සුන්ට තියෙන්නේ .බැඳීම් නැති නිවහල් මිනිස්සු
swene Monday, 15 January 2024 07:59 AM
ඔය රටවල විවාහය, දරුවන් ලැබීම, දරුවන් බලා ගැනීම යන ඒවා පටලැවිලා නැහැ. දරුවෙක් කියන්නේ කාගේත් දරුවෙක්. ලියා පදිංචියේදී පියෙක් නැති වුනත් කොන් වෙන්නේ නැහැ. මෙතුමිය රාජ්‍ය පාලනය සඳහා පවුල යොදා ගත්තේ නැහැ. ඒවා සියල්ල එකින් එක ස්වායත්තයි..
බද්රානි Monday, 15 January 2024 02:56 PM
සීනු හඬට වඩා කම්මලේ සද්දේ අහල පුරුදු "සුමංගලට" මංගල සීනු නම් මේ ආත්මෙදී හැඬ වෙන එකක් නැහැ...ආදරයෙන් වෙලී සිටින තරුණ ජෝඩු වලට ඔරවන මිලේච්ජයින් වෙසෙන රටක ගෝත්‍රිකයින් සිතන්නේ පතන්නේ සුමංගල ලා හිතන විදිහටම තමයි..ලෝකෙට පේන්න ණය වෙලා මගුල් කන සුද්දෝ ලෝකයේ නැහැ...අනික ලංකාවේ වනචාරීන් වගේ තම පෙම්වතිය ගැබ් කොට පලා යන නරුමයින් ඔවුන් අතර නැහැ...අනුන්ගේ කෙහෙල් මල් ගැන හොය හොයා ඉන්න ඒ රටවල මිනිස්සුන්ට වෙලාවකුත් නැහැ...එක අතකට ආදරය වනචර කමක් සේ දකින අමනයින්ට මේවා ගැන කියල පලකුත් නැහැ...