නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නොමැති බව බලධාරීන් ප්‍රකාශ කළේය.
නවසීලන්තයේ කර්මැඩෙක් දූපත් හි රික්ටර් මාපකයේ ඒකක 7.1 ක අගයක් ගත් භූමි කම්පාවක් අද(16) හටගත්තේය.
භූමි කම්පාව හේතුවෙන් ජීවිතහානි වාර්තා වී නොමැත. භූමි කම්පාව ඇති වූ අවස්ථාවේ සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරිණ.
(034)
2025 දෙසැම්බර් මස 04
770
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නවසීලන්ත භූ කම්පනයෙන් අපේ අයට කරදරයක් නෑ
රමණි Thursday, 16 March 2023 12:57 PM
ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම විතරද නවසීලන්තයේ ඉන්නේ. ඇයි අනිත් ශ්‍රී ලාංකිකයෝ ලංකාවේ නෙමේද ?? එයාලට මොකුත් වුනාට කමක් නැත්ද.
saman Thursday, 16 March 2023 02:42 PM
අපේ අය වගේ සංකල්ප මෙ වගේ විපත් වලදි සදහන් කරන්න එාපා.
පිටිගල මිලානෝ Thursday, 16 March 2023 03:02 PM
‘අපේ අයට කරදරයක් නහැ’ … පුදුම ආත්මාර්ථකාමී අමානුශික වින්දනයක්. අනිත් අයට හෙණ ගැහුවත් කමක් නැද්ද…?
saman Thursday, 16 March 2023 04:16 PM
රමණි,, ඉතින් ඔය කියන "අනිත් ශ්‍රී ලාංකිකයෝ" ඒ රටට ගිහින් තියෙන්නේ ඒ අය ඒ රටට කැමති නිසානේ.