( රංජිත් රාජපක්ෂ )
හැටන් හිජිරාපුර ප්‍රදේශයේ සිය නිවසේදීම දින කිහිපයකට පෙර මිය ගිය බවට සැකකරන ත්‍රිරෝද රථ රියදුරෙකුගේ සිරුර (12) දින සොයගත් බව හැටන් පොලිසිය පැවසිය.
මෙසේ සොයාගනු ලැබුවේ හැටන් හිජිරාපුර ප්‍රදේශයේ පදිංචි පෙරිඅන්න පලනියන්ඩි නැමති (62) හැවිරිදි එක්දරු පියෙකි.
මරණකරුගේ බිරිද මස්කෙලිය ප්‍රදේශයේ තම දියණියගේ නිවසට ගොස් සිටියදි එම දියණිය මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට පැමිණ සිටි නිසා සෞඛ්‍යය අංශ විසින් දියණියගේ නිවසේම ස්වයං නිරෝධානයට යොමු කර ඇත.
අසල්වාසින් විසින් මරණකරුගේ ත්‍රිරෝද රථය දින ගණනාවක් හිජිරාපුරට පිවිසෙන මාර්ගයේ ගාල් කර තිබෙන බවට මරණකරුගේ නිවසේ විදුලි බල්බ දල්වා තිබුණද එ පිලිබදව සැකයක් පවතින නිසා එ පිලිබදව අසල්වාසින් විසින් හැටන් පොලිසියට (12) දින දැනුම් දි ඇත.
සිරුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇති අතර එම විමර්ෂන කටයුතු වලින් අනතුරු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව හැටන් පොලිසිය පැවසිය.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිවස තුළම මිය ගිය අයකුගේ සිරුරක් සොයාගනී