(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබාදීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට අරඹන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිවසේ සිට වැඩ කිරීම ලබන සතියේ සිට
saliya Sunday, 12 June 2022 08:41 PM
වැටුපත් ගෙදරටම ගෙනත් දෙන්න. පින් සිද්ද වෙනා ඔබට...
mp Monday, 13 June 2022 04:11 AM
ගෑසුත් එවන්න. නැත්නම් නිවසේ සිට වැඩ කරන්න ලැබෙන්නේ නැහැ.
Roshan Monday, 13 June 2022 06:44 AM
පනින රිළවාට ඉනිමන් බැන්දා වගේ... කොහොමත් පිනටනේ පඩි ගන්නේ..
Sisira Monday, 13 June 2022 06:50 AM
කන්තෝරු වෙලාවේදීවත් හරියට නියමිත වැඩේ නොකරන රජයේ සේවකයින් ගෙදර ඉඳගෙන කොහොමට වැඩ කරයිද?
චන්දන Monday, 13 June 2022 07:13 AM
පාසල් වල තත්ත්වය මොකක්ද? ළමයි පාසල් යවන්න අමාරුයි...
jayasekara Monday, 13 June 2022 09:31 AM
වැඩට ගිහිල්ලත් වැඩ නොකරන එකේ... මරුවට තියෙයි. පුළුවන් නම් තවත් තැනක ජොබ් එකක් කරයි. අනේ මේ වගේ මෝඩ තීරණ... රාජ්‍ය සේවයෙන් රටක් දියුණු වෙයිද?
Vira Monday, 13 June 2022 09:54 AM
කොහොමත් මේ අය ගෙදර ඉඳන් තමයි වැඩ කළේ...
LGPJ Monday, 13 June 2022 11:07 AM
ගරු ඇමැතිතුමනි, ගෙදර වැඩකරන අයද ඒ කට්ටිය?
ganegoda Monday, 13 June 2022 12:38 PM
කොහොමත් දැන් ගෙදරට වෙලා ගෙදර වැඩක් කරගන්න තමයි වෙන්නේ.
ranjith Monday, 13 June 2022 12:44 PM
ඔබලාත් ගෙදර ඉඳන් වැඩකරන්න. පාර්ලිමේන්තු ඇවිත් කරපු දෙයක් නැහැනේ.. අවුරුදු 02කට රට බංකොළොත් කළා. වැදගත් දෙයක් කතා කරන්නෙත් නැහැනේ... ඒනිසා මහජන මුදල් නාස්ති නොකර ගෙදර ඉඳන් වැඩ කරන්න.. ඡන්දෙන් පස්සේ ගෙදරම ඉන්න පුළුවන් වෙයි.
fairoos Monday, 13 June 2022 01:30 PM
පාර්ලිමේන්තුවත් ඕනෑ නැහැ... ගෙදර ඉඳන්ම කට්ටියම වැඩ කළා නම් හරි...