(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )
නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘතිවලින් අඩුආදායම්ලාභී සහ මධ්‍යම පාන්තික නිවාස ඇතුළු නිවාස රැසක වැඩ නැවතී ඇති බව මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
මේ අනුව ඒ පිළිබදව මෙන්ම ආර්ථික ගැටලු හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් වාර්තාවක් දෙන ලෙස කමිටුව නිලධාරීන්ට දැනුම් දුන්නේය.
මේ අතර සිමෙන්ති හා යකඩ ඇතුළු අමුද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් සාමාන්‍ය නිවෙසක් සෑදීමට වැය වූ මුදල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ඉදිකිරීම් ක්ෂේත්‍ර ආරංචි මාර්ගවලින් පැවසේ.
අඩු ආදායම්ලාභී සහ මධ්‍යම පාන්තික නිවෙසක් සෑදීමට මීට පෙර වැය වූ ලක්ෂ 12 ක පමණ මුදලක් බවත් එය ලක්ෂ විසි හතරක් දක්වා ඉහළ ගොස් ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරිහු මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පැවසූහ.
මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය
තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්
අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.
විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නිවාස හැදීමත් කොට උඩ
malpan Saturday, 19 August 2023 10:33 AM
ඔක්කොම කෙලවෙලා තියෙන්නේ. අත්තිකාරම් ගෙවපු උනුත් අනාථයි.
කිරිපුතා Saturday, 19 August 2023 11:26 AM
සහනාධාර දෙන එකයි, අඩුවට එක එක ඒවා හදලා දෙන එකයි නෙවෙයි... රටේ ආර්ථිකය ස්ථාවර කරලා ජනතාවට තම තමන්ගේ අවශ්‍යතා සපුරාගන්න ඉඩ හැරීම තමයි වඩා හොඳ... ඔය හැමතැනම කොමිස් ගැහිල්ලයි, හොරකමයි, වංචාවයි නිසා කට්ටියක් හොඳට හම්බ කරගන්නවා...