IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


නව අග්‍රාමාත්‍ය දිනේෂ් ධර්මායතනයට යයි

(යොහාන් භාසුර)

නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනයට අද (22) පස්වරුවේ ගොස් ආගමික වතාවත්වල නිරත විය.

එහිදී අග්‍රාමාත්‍යවරයා ඇල්ලේ ගුණවංශ හිමි බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (11)

නව අග්‍රාමාත්‍ය දිනේෂ් ධර්මායතනයට යයි

chandima Friday, 22 July 2022 10:00 PM

දෙයියෝ, බුදුන් සිහිකරලා වැඩේ පටන් ගන්න එක හොඳයි... පස්සේ සිහිවෙන්න කළින්..!

:       0       0

වර්ණකුලසූරිය Friday, 22 July 2022 10:16 PM

කන්න ඉල්ලන ජනතාවට තලන්න රාත්‍රීයට සැලසුම් හදනවා. උදේට ධර්ම ආයතනයට ගොස් බුදුන් වඳිනවා සකල හොරුන්ගේ පැවැත්මට ආශිර්වාද ඉල්ලලා.

:       119       39

jayasekaraSaturday, 23 July 2022 09:49 AM

ගෝඨා ගෝ හෝම් කියලා හැෂ් ටැග් කරන්න. එතකොට ඔය එළවපු අමාරුව හොඳ වෙයි...

:       0       0

yasantha Friday, 22 July 2022 11:04 PM

කිසිම ප්‍රතිඵලදායි වැඩක් කරපු නැති, දානපතියන්ට කුලී වැඩකරපු, දානපතියන්ටත් වඩා දානපතියෙක් ලෙස කල්ගෙවූ අය තමයි..

:       0       0

විපරමා Saturday, 23 July 2022 12:35 AM

කොයි දේසපාලුවත් ලෝකෙට පේන්ඩ පන්සල් ගිහින් බුදුන් වැන්දලා තමා පටන් ගන්නේ? ඊට පස්සේ කියන, කරන දේවල් කෙරුවාවල් ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.

:       0       0

ලුම්බිණි Saturday, 23 July 2022 05:29 AM

මොකටද මෙහෙම බොරු කරන්නේ? ලජ්ජා නැද්ද?

:       0       0

බුද්ධික Saturday, 23 July 2022 07:47 AM

මහින්දගේ කාලේ ඉඳලාම මෙයා ඇමැතිවරයෙක්... කරපු දෙයක් නෑ... රට වටේටම දෑත ඔසවා කැමැත්ත පලකරපු කෙනෙක් දිනේෂ්. කිසිම වෙනසක් නෑ. රාජපක්ෂ ආණ්ඩුවම තමයි මේ...

:       0       0

Yelo Saturday, 23 July 2022 08:56 AM

Yellow pets ලා ආයේ බැහැල වගේ.

:       0       0

සමන් Saturday, 23 July 2022 12:02 PM

කොපමණ ආගමික කටයුතු කළත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මෙපමණ කලක් තම ආසනයටවත් වැදගත් වැඩක් නොකළ කෙනෙක්... මුළු රටම කරයි කියලා හිතන්න බැහැ...!

:       0       0

Ranjit Saturday, 23 July 2022 02:52 PM

කොළඹ 7 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට ඇති අවුකන බුදු පිළිමයේ අනුරුව පිටුපසින් තියෙන හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් ලබාදුන් ඉඩමක ඉදිකර ඇති පන්සලක් බව කියන මෙම ස්ථානයේ ධර්ම දේශනාවක්, සර්ව රාත්‍රී පිරිත් දේශනයක්, සිල් සමාදම් වීමක්, වස් වැසීමක්, හෝ අඩුම ගණනේ බෞද්ධ විහාරස්ථානයක පැවැත්විය යුතුම සුළු දානමය පින්කමක්වත් පැවැත්වුණු දවසක් කියන්න පුළුවන්ද? හැමදාම වාර්තා වෙන්නේ කලින් කලට වෙනස් ස්වරූපයක් ගන්නා දේශපාලන කතිකාවල් පමණයි. හමුදා මුරකාවල් යොදා ඇති ගේට්ටුවෙන් මෙම ඉඩමට යන්නට අවසර ලබාගත යුතුයි. එහෙම වෙන්න පුළුවන්ද?

:       1       5

sam Saturday, 23 July 2022 03:04 PM

කොහෙද යන්නේ මල්ලෙ පොල්... මේ ඉන්නේ සාටක දාගෙන රජයේ ධනය හොරකම් කරන රාජපක්ෂලාගේ රෙදි හෝදන අය...

:       1       5

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1810 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 379 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 788 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4767 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 621 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3623 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 295 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1723 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site