(අංජුල මහික වීරරත්න)
නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාද පත්කර තිබේ.
ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අදාළ පත් කිරීම් සිදුකර ඇත.
බම්බලපිටියේ සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි වෘත්තිකයකු බියගන්වා රුපියල් දශලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කන ලද සැකකරුවන් සිව් දෙනකුට ආධාර අ
ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාව
දකුණු පළාතේ රෝහලක වෛද්‍යවරයකු නිරුවත් කර බිය ගන්වා රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට ජන අරගල සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදි
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ සනත් නිශාන්ත මහතා ඔහු ජීවත්ව සිටියදී ලබා දී තිබූ රජයේ බංගලාව අදත් කවුරුත් නොපැමිණි බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් කලක් තාවකාලිකව නවතා තැබූ තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය හෙට (12) සිට නැවත ආරම්භ කි
හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සිවනේ සතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගෙන් හෙට (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
අරවින්ද මොනරවිල Monday, 23 September 2024 03:27 PM
සුපිරි පත්වීම් දෙකක්, ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක ආරම්භයේදීම නිවැරැදි දිශාවකට ගමන් කරන බවක් තමයි පෙනෙන්නේ.
සුදුසුතැනMonday, 23 September 2024 03:54 PM
සුදුස්සාට සුදුසු තැන. හැබැයි දෙකම දේශපාලන පත්වීම්...!
samMonday, 23 September 2024 04:35 PM
නැත්තං ඒකටත් ඡන්දයක් තියන්නද කියන්නේ...?
JanahithaMonday, 23 September 2024 06:00 PM
දේශපාලනය කියන්නේ දේශය පාලනය කිරීම නොවේද? එම තනතුරු පත්කළ යුත්තේ ජනපති රාජ්‍ය ආරක්ෂාව සඳහා...
saparamadu Monday, 23 September 2024 03:43 PM
සුදුස්සාට සුදුසු තැන ලැබිම ගැන සුබ පතන අතර රටේ නිතිය ආධිපත්‍යය තහවුරු කිරිමටත් දැනට අනවශ්‍ය ආරක්ෂාව සැපයා ඇති හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කොට පොලිස් නිලධාරීන් පොලිස් ස්ථාන වලට අනයුක්ත කරන ලෙසත් ඔබ දෙපලගෙන් ඉල්ලා සිටිමි.
saparamadu Monday, 23 September 2024 03:45 PM
දේශපාලකයන්ට හා දූෂිත නිලධාරීන්ට විරුද්ධව ඇති නඩු ඉවත් කරගන්න නීතිපති වෙනුවට වෙනත් නීතිපති කෙනෙක් පත්කරන ලෙස නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමි.
ලුම්බිණි Monday, 23 September 2024 03:55 PM
සුබ පැතුම්...!
SAM Monday, 23 September 2024 04:01 PM
දෙන්නම තමන්ගේ ස්ටේජ් එකේ හිටපු අය... ඉස්සරහට තමන්ගේ ස්ටේජ් එකේ හිටපු නැති සුදුසුකම් ඇති අයව පත්කරයි කියලා හිතනවා. මේ පත්වීම් දෙකම කළින් ආණ්ඩු කරා වගේමයි. වෙනසක් නෑ.
Prabha Monday, 23 September 2024 04:45 PM
සෑම් ශිරන්තිගේ අයියා ශ්‍රී ලන්කන් සභාපති කළා වගේ නෙවෙයිනේ.. දෙන්නම වැඩේට සුදුසු අය..
janahithaMonday, 23 September 2024 06:02 PM
ස්ටේජ් එකේ නොහිටිය අය ඔක්කොම හෙංචයියෝ හොර මුලක් ආරක්ෂා කරපු අය හත්වලාමේ ඔහෙත් මිද්දෙණියේද?
C.K.Lankaputhra Monday, 23 September 2024 04:31 PM
ආරක්ශක අංශවලට පත්තකරගත යුත්තේ තමන්ට විශ්වාස අය මිසක් වෙන කවුද?
මැක්ස් Monday, 23 September 2024 04:46 PM
මේ පත් කිරීම්වලට හුරේ දාන්න පුළුවන් අන්ධ භක්තික මොනරුන්ට පමණයි. ඔවුන්ගේ සුදුසුකම් පිළිබඳ ගැටලුවක් නෑ. නමුත් දෙදෙනාම ජාජබයේ දේශපාලන හිතවතුන්...
VipulaMonday, 23 September 2024 10:27 PM
තමන් දන්න අයනේ පත්කරන්නේ. මොවුන් වරදක් කරනවා නම් නේ ප්‍රශ්නේ . සහොදර සමගම වගෙ නෙමෙයිනේ.
ගමේ එකාලා Monday, 23 September 2024 07:27 PM
සුදුස්සාට සුදුසු තැන ලබාදී ඇත. අවන්කව සේවය කරමින් රට වෙනුවෙන් කැපවීම් කළ ඔබ දෙපළට සියලු දෙවිපිහිට ආරක්ෂාව ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා...!
පිටිගල මිලානෝ Monday, 23 September 2024 08:16 PM
කාලා වරෙන්…. හොරුන්ට දුවන්න පාර මදිවෙයි.
Mudalige Tuesday, 24 September 2024 08:02 AM
නීතියේ ආධිපත්‍යය රජ කරන රටක් අපට අවශ්‍යයි
Piyasiri Tuesday, 24 September 2024 09:11 AM
ඉතා හොඳ ආරම්භයක්. දීර්ඝ කාලයක් තිස්සේ රට විනාශ කළ වැඩකට නැති ශ්‍රී ලංකා පරිපාලන සේවා (SLAS) නිලධාරීන් මඟ හරිමින් / සීමා කරමින් දක්ෂ වෘත්තිකයන් අතරින් තවත් විෂය විශේෂඥ පත්වීම් රැසක් බලාපොරොත්තු වන්නෙමු.