IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


නව ඇමැතිවරු දිවුරුම් දෙති

 (අජන්ත කුමාර අගලකඩ සහ ළහිරු හර්ෂණ)

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම  ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර සිදු කෙරිණි.

ආණ්ඩුවට සම්බන්ධ වන වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ඇමතිවරුන් 9 දෙනකු මෙසේ දිවුරුම් දී තිබේ.

නව අමාත්‍ය මණ්ඩලය මෙසේය.

 

  • නිමල් සිරිපාලද සිල්වා - වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය
  • සුසිල් ප්‍රේමජයන්ත - අධ්‍යාපන අමාත්‍ය
  •  කෙහෙලිය රඹුක්වැල්ල  - සෞඛ්‍ය   අමාත්‍ය
  • විජේදාස රාජපක්ෂ -  අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ප්‍රතිසංකරණ අමාත්‍ය
  • හරීන් ප්‍රනාන්දු -සංචාරක හා ඉඩම් අමාත්‍ය
  • වෙද්‍ය රමේෂ් පතිරණ - වැවිලි කර්මාන්ත අමාත්‍ය
  • මනුෂ නානයක්කාර - කම්කරු හා විදේශරැකියා අමාත්‍ය
  • නලින් ප්‍රනාන්දු - වෙළඳ,වානිජ හා ආහාර සුරකෂිතතා අමත්‍ය
  • ටිරාන් අලස්-  මහජන ආරක්ෂක අමාත්‍ය

 

 



අදහස් (5)

නව ඇමැතිවරු දිවුරුම් දෙති

Demuni Uduwara Friday, 20 May 2022 03:57 PM

ලැජ්ජයි...! තවත් එන්න කියනවා...!

:       0       1

පැරකුම් Friday, 20 May 2022 04:33 PM

කවුද එතකොට මුදල් ඇමති? අරය එනකල් තියාගෙන ඇති...

:       0       2

අරවින්ද මොනරවිල Friday, 20 May 2022 04:55 PM

රටේ තෙල් ප්‍රශ්න, ගෑස් ප්‍රශ්න, කිරිපිටි ප්‍රශ්න, බඩුමිලේ ප්‍රශ්න කිසිම දෙයක් තමන්ට අදාල නැහැයි කියලා හිතාගෙන, රටේ මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න නොතකා තනතුරු තාන්නමාන්න වලට පොරකන නිර්ලජ්ජිත දේශපාලුවන් තවත් මේ රට අගාධයට ඇද දමනවා.

:       1       0

sugath Friday, 20 May 2022 05:11 PM

මේ ගොල්ලෝ ඉතින් හිටු කියලා දිවුරනවා. එළියේ රටේ මිනිස්සු පෝලිම් වල දිවුරනවා.

:       0       0

Sharn Saturday, 21 May 2022 11:39 AM

එක්කෙනෙක් කියලා තිබුණා ඇමැතිකම ගන්නකොට මූණවත් බැලුවේ නෑ කියලා.., ඒ වුණාට කටපුරා හිනාවෙලා ජනාධිපතිතුමාගේ මූණ දිහා බලාගෙනම තමයි පත්වීම ගන්නේ... අනේ මන්දා මට පේන හැටිද කොහෙද...? එයා කියන්නේ ඇත්ත වෙන්නැති...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පොළොන්නරුවේ ඝාතනයක වෙඩික්කරු කොටුවෙයි
2024 නොවැම්බර් මස 26 197 0

පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.


අපේක්ෂකයෝ 4000 ක් වියදම් වාර්තාවට පස්ස ගහලා
2024 නොවැම්බර් මස 26 169 0

මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ඡාවාරමුන්ගේ ගැටුමෙන් තරුණයෙක් මරුට 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 710 0

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර


‘නයින් ආච්‘අසල පස් කඳු වැටී උඩරට දුම්රිය නවතියි
2024 නොවැම්බර් මස 26 826 0

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ


කොළඹ- බදුල්ල පාර අවහිර වෙයි
2024 නොවැම්බර් මස 26 496 0

පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව


උතුර- උතුරු මැද-නැගෙනහිර-මධ්‍යම-ඌව-දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 26 409 0

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 537 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site