IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


නව කැබිනට්ටුව අවුරුද්දෙන් පසු

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

නව කැබිනට් මණ්ඩලය සිංහල අලුත් අලූත් අවුරුද්දෙන් පසු  පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

එම කැබිනට් සංශෝධනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්දස දෙනෙකුටද සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාටද පොහොට්ටුවේ සිට ස්වාධීනවූ  මන්ත්‍රීවරයකුටද ඇමති ධූර ලබාදීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඇමතිධුර ලබා දෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නැතැයි වාර්තා වේ



අදහස් (7)

නව කැබිනට්ටුව අවුරුද්දෙන් පසු

Perera Saturday, 08 April 2023 12:24 PM

ඇවිල්ලා, ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා... වරෙල්ලා, වරෙල්ලා ඇමැති පට්ටමක් දීලා රෝහිත, ජොනියා, තිස්සකුට්ටි පිළිගනිල්ලා...

:       3       17

පැරකුම්Saturday, 08 April 2023 02:18 PM

අලුතෙන් ඇමැතිකම් දෙන්න IMF අනුමැතිය තියනවාද? බදුගෙවන ජනතාව අනුමැතිය දීලාද? නැත්නම් රනිල් පප්පාගේ තනි කැමැත්තටද?

:       3       14

Rasika Saturday, 08 April 2023 12:38 PM

රනිල්ට ලොකු ජන අප්‍රසාදයක් දැනට නැහැ. හැබැයි රාජපක්ෂලාට සහ ඔවුන්ගේ අතිජාත ගෝලයින්ට ඇමැතිකම් දුන්නොත් රනිල්ට එන අප්‍රසාදයෙන් ගැලවීමට නොහැකිය...

:       9       14

benil wijaySaturday, 08 April 2023 02:04 PM

රනිල්ට තියෙන ජන ප්‍රසාදය, සාමාන්‍ය කතා බස්වලින් හොඳින් අසා දැන ගත හැකියි. ලයිට් බිල තුන්, හතර ගුණයකින් වැඩිකරලා, ලයිට් කැපිල්ල නැවැත්තුවා...! ආදායම් බදු තුන්, හතර ගුණයකින් වැඩිකරලා, රට ගොඩනගන්ට හදනවා!

:       4       17

විපරමා Saturday, 08 April 2023 03:11 PM

කිසිම ජනවරමක් නැති පින් ජනපතියා දූෂිත දේශපාලුවන්ට ඇමැතිකම් දීලා රටම අවුලුවන්න වගේ හදන්නේ?

:       2       12

fairoos Sunday, 09 April 2023 01:14 PM

රනිල් රාජපක්ෂලා එකතුවෙලා රට කනවා. බයියන්ට දැන් සැපද?

:       1       0

BamunuarachchiTuesday, 11 April 2023 06:43 PM

රනිල් රාජපක්ෂලා රට කන්නේ උඹලව බයිට් එකට අරගෙන.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 610 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4304 27

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1651 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 676 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3870 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2889 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 322 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site