(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
නව කැබිනට් මණ්ඩලය සිංහල අලුත් අලූත් අවුරුද්දෙන් පසු පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
එම කැබිනට් සංශෝධනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්දස දෙනෙකුටද සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාටද පොහොට්ටුවේ සිට ස්වාධීනවූ මන්ත්‍රීවරයකුටද ඇමති ධූර ලබාදීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ඇමතිධුර ලබා දෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් තවමත් අවසන් එකඟතාවයකට පැමිණ නැතැයි වාර්තා වේ
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
නව කැබිනට්ටුව අවුරුද්දෙන් පසු
Perera Saturday, 08 April 2023 12:24 PM
ඇවිල්ලා, ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා... වරෙල්ලා, වරෙල්ලා ඇමැති පට්ටමක් දීලා රෝහිත, ජොනියා, තිස්සකුට්ටි පිළිගනිල්ලා...
පැරකුම්Saturday, 08 April 2023 02:18 PM
අලුතෙන් ඇමැතිකම් දෙන්න IMF අනුමැතිය තියනවාද? බදුගෙවන ජනතාව අනුමැතිය දීලාද? නැත්නම් රනිල් පප්පාගේ තනි කැමැත්තටද?
Rasika Saturday, 08 April 2023 12:38 PM
රනිල්ට ලොකු ජන අප්‍රසාදයක් දැනට නැහැ. හැබැයි රාජපක්ෂලාට සහ ඔවුන්ගේ අතිජාත ගෝලයින්ට ඇමැතිකම් දුන්නොත් රනිල්ට එන අප්‍රසාදයෙන් ගැලවීමට නොහැකිය...
benil wijaySaturday, 08 April 2023 02:04 PM
රනිල්ට තියෙන ජන ප්‍රසාදය, සාමාන්‍ය කතා බස්වලින් හොඳින් අසා දැන ගත හැකියි. ලයිට් බිල තුන්, හතර ගුණයකින් වැඩිකරලා, ලයිට් කැපිල්ල නැවැත්තුවා...! ආදායම් බදු තුන්, හතර ගුණයකින් වැඩිකරලා, රට ගොඩනගන්ට හදනවා!
විපරමා Saturday, 08 April 2023 03:11 PM
කිසිම ජනවරමක් නැති පින් ජනපතියා දූෂිත දේශපාලුවන්ට ඇමැතිකම් දීලා රටම අවුලුවන්න වගේ හදන්නේ?
fairoos Sunday, 09 April 2023 01:14 PM
රනිල් රාජපක්ෂලා එකතුවෙලා රට කනවා. බයියන්ට දැන් සැපද?
BamunuarachchiTuesday, 11 April 2023 06:43 PM
රනිල් රාජපක්ෂලා රට කන්නේ උඹලව බයිට් එකට අරගෙන.