IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


නැවේ ගින්නෙන් පීඩාවට පත් වූ ධීවරයනට එක්සත් ජනපදයෙන් ආධාර

එම්.වී. එක්ස්-ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්නෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාව ඇතුළු ජනතාවට සහන සැලසීමටත් ඊට ප්‍රතිචාර දැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවලටත් සහාය දැක්වීමක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් 100,000ක මානුෂීය ආධාරයක් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත.

මෙම හදිසි අවස්ථාව හේතුවෙන් ජීවනෝපාය බලපෑමට ලක්වූ පවුල්වලට කඩිනමින් උපකාර කිරීමටත් ඒ සඳහා ගෙන ඇති ප්‍රතිචාර සම්බන්ධීකරණය සහ කළමනාකරණය සඳහා දැනට ලබාදෙමින් පවතින සහාය තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බව ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා නියෝජිතායතනය (USAID) හවුල්කරුවන් හරහා මෙම අරමුදල් ලබා දෙන බව ද එම කාර්යාලය කියයි.

 



අදහස් (9)

නැවේ ගින්නෙන් පීඩාවට පත් වූ ධීවරයනට එක්සත් ජනපදයෙන් ආධාර

සමිත සේනක අලුත්ගමගේ. Friday, 11 June 2021 03:19 PM

මේ කළ උපකාරයට ඇමරිකාවට ස්තූතියි. ඒත් ඒ ආධාර නිසි අයුරින් අසරණ වූ මිනිසුන් වෙත ලැබෙනවා නම් තමයි හොඳ...!!!

:       10       116

Ruhunu Friday, 11 June 2021 03:49 PM

ඇමරිකාවෙන්ම ඇවිල්ල පීඩාවට පත්වෙච්ච අය හොයා බලල ආදාර බෙදල දුන්නනම් තමයි වටින්නෙ. නැත්නම් පීඩවට පත්වෙච්ච මිනිස්සුන්ට හුලං තමයි.

:       0       44

Nuwan Friday, 11 June 2021 03:59 PM

සල්ලි දෙන්න එපෝ දෙනවනම් ධීවරයින් ගෙන්වලා ඒ අගේ ගිනුම්වලට දාන්න

:       0       43

උපතිස්ස රිටිගල Friday, 11 June 2021 04:26 PM

ඇමරිකාව ආධාර දෙන්නෙ හොඳකට නම් වෙන්න බෑ.මේවයෙ යටි අරමුණු තියෙනව.චීනෙ වගේ නෙමෙයි ගොයියෝ ඇමරිකාව සතා...ප්‍රවේශමෙන්.විමල් ඇමතිතුමා මේක අපිට පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න.

:       206       54

බමුණු.Friday, 11 June 2021 07:35 PM

බල්ලන්, පූසන්, කැරපොත්තන්, සර්පයන් ඇතුළු ජරාව කන චීනාට වඩා සුද්දා හොඳයි. අනෙක මෙයාගේ අග්‍ර පුරෝහිතයාට කියලා තිබුණේ පහදා දෙන්න කියලා. එයා දන්නා තරම මෙතෙකැයි කියා කියන්නේ කොහොමද..?

:       6       90

නිමල්Saturday, 12 June 2021 09:54 AM

ඇමරිකාවේ නියම ස්වරූපය දකින්න අපේ මිනිස්සු කැමති නෑ. චීනය වෙළඳාම පැත්තෙන් රටවල් අල්ලනවා හැබයි රටවල් කොටවන්නේ නෑ. ළඟදී පුටින් මහත්මයා ඇමරිකාවට හොඳ අර්ථකථනයක් දීලා තිබ්බා.

:       1       1

nimal Friday, 11 June 2021 04:26 PM

එම් සි සී ගිවිසුමට විරුද්ධව කැ ගහපු අය කොහේද දැන්

:       27       121

සමන් Friday, 11 June 2021 05:49 PM

රාජ්‍ය ආයතනයක සම්බන්ධීකරණය ඇතුව රාජ්‍ය නොවන සංවිධානයක් හරහා ධීවරයන්ගේ ගිණුම් වලට බැර කලොත් හොඳයි

:       1       24

AJ Friday, 11 June 2021 07:12 PM

මේක උප්පර වැට්ටියක්.. මේ අයට කොහොමත් රක්ෂණ සල්ලි හම්බ වෙනවා..

:       122       38

ඔබේ අදහස් එවන්න

දියත

දොස්තර ෂාෆි නිදොස් කොට නිදහස්
2024 නොවැම්බර් මස 06 7 0

වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කුරුණෑ


හිටපු සුරාබදු ලොක්කාගේ පොරොන්දුව තව දික් කරයි
2024 නොවැම්බර් මස 06 7 0

විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා


ට්‍රම්ප් ජයග්‍රහණය අභියස
2024 නොවැම්බර් මස 06 557 0

ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.


වැටත් නියරත් ගොයම් කාලා
2024 නොවැම්බර් මස 06 303 0

පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 8 0

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය


මහා භාණ්ඩාගාර ඉහළ කළමනාකාරීත්වයට නිලධාරීන් පත් කරයි
2024 නොවැම්බර් මස 06 582 0

මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 20 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 424 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1340 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site